\\\] -- RC හෙලිකොප්ටර් එකක් 900/= යි -- [///

EvilClown

Member
Jul 21, 2012
102
12
0
Mini Van
පිස්සු පුසා;13094852 said:
ganne kohomada

පියවර 1 :- අතට සල්ලි අවශ්‍ය ප්‍රමාණයට ගන්න
පියවර 2 :- වෙළෙන්දා දෙසට සෙමින් දිගු කරන්න
පියවර 3 :- ඌ අතට දෙන බෑග් එක අරන් ගෙදර යන්න
 
වෙළෙන්ඳ කොහෙද ඉන්නේ:growl:
දැන් කියන්න එපා කඩේ කියල කඩේ කොහෙද තියෙන්න:frown::angry::angry:
(පුලුවන්නම් කියපිය ලංකාවේ කියල ):oo::oo::frown:
 
EvilClown

Member
Jul 21, 2012
102
12
0
Mini Van
පිස්සු පුසා;13095028 said:

වෙළෙන්ඳ කොහෙද ඉන්නේ:growl:
දැන් කියන්න එපා කඩේ කියල කඩේ කොහෙද තියෙන්න:frown::angry::angry:
(පුලුවන්නම් කියපිය ලංකාවේ කියල ):oo::oo::frown:

කොටුවෙ දුම් රිය පොළ ඉදිරිපිට මගී පාළම උඩ දකුණුපසට මුහුන ලා ඉන්නෙ මචන්! අමාරු නැහැ බන් හොය ගන්න. කොල්ලො එතන වට වෙලා ඉන්නෙ නිකම් පාලම දැන් බිමට පත බෑවෙයි කියලා හිතෙන සයිස් එකට.
 
thanks