ganne kohomada
EvilClown Member Jul 21, 2012 102 12 0 Mini Van Jul 24, 2012 #23 පිස්සු පුසා;13094852 said: ganne kohomada Click to expand... පියවර 1 :- අතට සල්ලි අවශ්‍ය ප්‍රමාණයට ගන්න පියවර 2 :- වෙළෙන්දා දෙසට සෙමින් දිගු කරන්න පියවර 3 :- ඌ අතට දෙන බෑග් එක අරන් ගෙදර යන්න
පිස්සු පුසා;13094852 said: ganne kohomada Click to expand... පියවර 1 :- අතට සල්ලි අවශ්‍ය ප්‍රමාණයට ගන්න පියවර 2 :- වෙළෙන්දා දෙසට සෙමින් දිගු කරන්න පියවර 3 :- ඌ අතට දෙන බෑග් එක අරන් ගෙදර යන්න
පිස්සු පුසා Member May 22, 2011 5,121 592 0 ආශ්චර්ය ළඟ Jul 24, 2012 #24 EvilClown said: පියවර 1 :- අතට සල්ලි අවශ්‍ය ප්‍රමාණයට ගන්න පියවර 2 :- වෙළෙන්දා දෙසට සෙමින් දිගු කරන්න පියවර 3 :- ඌ අතට දෙන බෑග් එක අරන් ගෙදර යන්න Click to expand... වෙළෙන්ඳ කොහෙද ඉන්නේ දැන් කියන්න එපා කඩේ කියල කඩේ කොහෙද තියෙන්න (පුලුවන්නම් කියපිය ලංකාවේ කියල )
EvilClown said: පියවර 1 :- අතට සල්ලි අවශ්‍ය ප්‍රමාණයට ගන්න පියවර 2 :- වෙළෙන්දා දෙසට සෙමින් දිගු කරන්න පියවර 3 :- ඌ අතට දෙන බෑග් එක අරන් ගෙදර යන්න Click to expand... වෙළෙන්ඳ කොහෙද ඉන්නේ දැන් කියන්න එපා කඩේ කියල කඩේ කොහෙද තියෙන්න (පුලුවන්නම් කියපිය ලංකාවේ කියල )
EvilClown Member Jul 21, 2012 102 12 0 Mini Van Jul 24, 2012 #25 පිස්සු පුසා;13095028 said: වෙළෙන්ඳ කොහෙද ඉන්නේ දැන් කියන්න එපා කඩේ කියල කඩේ කොහෙද තියෙන්න (පුලුවන්නම් කියපිය ලංකාවේ කියල ) Click to expand... කොටුවෙ දුම් රිය පොළ ඉදිරිපිට මගී පාළම උඩ දකුණුපසට මුහුන ලා ඉන්නෙ මචන්! අමාරු නැහැ බන් හොය ගන්න. කොල්ලො එතන වට වෙලා ඉන්නෙ නිකම් පාලම දැන් බිමට පත බෑවෙයි කියලා හිතෙන සයිස් එකට.
පිස්සු පුසා;13095028 said: වෙළෙන්ඳ කොහෙද ඉන්නේ දැන් කියන්න එපා කඩේ කියල කඩේ කොහෙද තියෙන්න (පුලුවන්නම් කියපිය ලංකාවේ කියල ) Click to expand... කොටුවෙ දුම් රිය පොළ ඉදිරිපිට මගී පාළම උඩ දකුණුපසට මුහුන ලා ඉන්නෙ මචන්! අමාරු නැහැ බන් හොය ගන්න. කොල්ලො එතන වට වෙලා ඉන්නෙ නිකම් පාලම දැන් බිමට පත බෑවෙයි කියලා හිතෙන සයිස් එකට.
පිස්සු පුසා Member May 22, 2011 5,121 592 0 ආශ්චර්ය ළඟ Jul 24, 2012 #26 EvilClown said: කොටුවෙ දුම් රිය පොළ ඉදිරිපිට මගී පාළම උඩ දකුණුපසට මුහුන ලා ඉන්නෙ මචන්! අමාරු නැහැ බන් හොය ගන්න. කොල්ලො එතන වට වෙලා ඉන්නෙ නිකම් පාලම දැන් බිමට පත බෑවෙයි කියලා හිතෙන සයිස් එකට. Click to expand... thanks
EvilClown said: කොටුවෙ දුම් රිය පොළ ඉදිරිපිට මගී පාළම උඩ දකුණුපසට මුහුන ලා ඉන්නෙ මචන්! අමාරු නැහැ බන් හොය ගන්න. කොල්ලො එතන වට වෙලා ඉන්නෙ නිකම් පාලම දැන් බිමට පත බෑවෙයි කියලා හිතෙන සයිස් එකට. Click to expand... thanks
senarathna123 Well-known member Sep 25, 2010 2,153 473 83 Jul 24, 2012 #27 ganna one.......niyama baande