RC Helicopter

News Fast

Member
Feb 19, 2012
230
13
0
sku048048_1.jpg

http://www.ebay.com/itm/20-WLtoys-V912-Sky-Dancer-4CH-2-4Ghz-Single-Blade-Radio-RC-Helicopter-Gyro-RTF-/271326210718?pt=AU_Toys_Hobbies_Radio_Controlled_Vehicles&hash=item3f2c4d6a9e

Machan meka gennapu un innavada... mehen tax gahaida.
mehen me price ekata ganna thiyanavanam, thiyana thanak kiyapalla....

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගාන නම් පොඩ්ඩක් වැඩි‍යි වගේ මචන්......මම දන්න විදි‍යට ලංකාවෙන් ඔ‍යිට වැඩි‍ය අඩු ගානට ගන්න පුලුවන්.......
    subject එක ගැන දන්න කෙනෙක් විස්තර කි‍ය‍යි......

    BUMP
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකක් අපිට හදන්ඩ බැරිද :rolleyes:
    මෙහෙ ගන්ඩ පුලුවන්,ගෙන්නන්ඩ ඔනෙ නැ
     
    Last edited:

    News Fast

    Member
    Feb 19, 2012
    230
    13
    0
    ගාන නම් පොඩ්ඩක් වැඩි‍යි වගේ මචන්......මම දන්න විදි‍යට ලංකාවෙන් ඔ‍යිට වැඩි‍ය අඩු ගානට ගන්න පුලුවන්.......
    subject එක ගැන දන්න කෙනෙක් විස්තර කි‍ය‍යි......

    BUMP

    ඔකක් අපිට හදන්ඩ බැරිද :rolleyes:
    මෙහෙ ගන්ඩ පුලුවන්,ගෙන්නන්ඩ ඔනෙ නැ

    ගන්ඩ තියෙන තැනක් දන්නවද... 9000 ක් උනත් කමක් නෑ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගන්ඩ තියෙන තැනක් දන්නවද... 9000 ක් උනත් කමක් නෑ....
    කැන්ඩි එකට පලයන් තව සුපිරි ගනයේ සප්පු වල තියෙනව 8000 විතර ගන්ඩ පුලුවන්
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ගන්ඩ තියෙන තැනක් දන්නවද... 9000 ක් උනත් කමක් නෑ....

    Arpico super eke tiyanawa 3500Rs ta.. eth 4 channel eka.. 6 chanel ganan.. colombo walanam MC eke Liberty eke ehema athi.. tawa RC cars sell karana places walath athi
     
    News Fast

    Member
    Feb 19, 2012
    230
    13
    0
    Arpico super eke tiyanawa 3500Rs ta.. eth 4 channel eka.. 6 chanel ganan.. colombo walanam MC eke Liberty eke ehema athi.. tawa RC cars sell karana places walath athi

    WLtoys V912 Sky Dancer මේක තමා ඕන. මේක Single Blade.
    ගොඩක් උන් ගාව මේක නෑ. V911 තමා තියෙන්නේ.

    Helicopter Dememsions: Length 52cm, Hight 16cm
    Control Distance: About 100m
    Flying time 8 minutes
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...

    මචන් මෙහෙ තියෙන්නේ ඕව නෙමෙයි.පෙති සෙට් 2(පෙති 4)ක් එන එකක් .ඒවගේ වැඩ දාන්න අමාරුයි.
    මේක බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1586099&page=3
     
    Last edited: