මේක use කරන එවුන් ඉන්නවද ?

Young Drupii

Member
Feb 22, 2015
419
14
0
ඕක ආසාවට ගත්තට උපරිම සති දෙකයි අසව ඉවරයි

කන්ට්‍රෝල් කරන්න නම් ලොකු අමාරුවක් නැහැ එත් සාමාන්‍ය හුලගක් තියන වෙලාවට වත් යවන්න බැහැ හුලන් නැති වෙලාවට අවුලක් නෑ

කැමරාව නම් කොලිටිය ගොඩක් අඩුයි වැඩකට ගන්න පුළුවන් තරමේ පොටෝ එකක් ගන්න අමාරුයි

සාමාන්යෙන් 80 M වගේ යවන්න පුළුවන් නැත්නම් ඇන්ටෙනා එකක් රෙමොට් එකට දාල රේන්ජ් එක වැඩිකර ගන්න පුළුවන්

ගස්වල එහෙම හප්පුනට ලේසියෙන් කැඩෙන්නේ නම් නෑ

ඕකට එන බැටරි එක සාමාන්යෙන් 7 min වගේ පුළුවන් ඔකේ බල්බ් ටික කපුවමනම් 9 - 10 min වගේ පුළුවන්

මට නම් ගත්ත දෙකම අවුලක් නැතුව අවා එත් යාලුවෙක් ගෙන්නුවා එයාගේ එක අහුවුණා එහෙම වුනොත් කැමරාවක් තියන නිසා ලොකු කට්ටක් කන්න වෙනවා ඕක නිදහස් කරගන්න.

මම නම් හිතන්නේ ඕක අරන් වැඩක් නැහැ ගන්නවනම් වැඩකට පාවිච්චි කරන්න පුළුවන් එකක් ගනින් ඕක නිකන් සෙල්ලම් බඩුවක් වගේ

පොඩි හුලගක් තියන වෙලවටවත් ඕක යවන්න බැහැ බන් හුළගට සාමාන්යෙන් මේක ඔරොත්තු දෙනවා
JJRC H8C එත් මෝටර් එක ටික කලකින් පිච්චෙනවා



මම ගත්ත පොටෝ එකක් ඇති බන් එත් එඩිට් කරලා නේ පොඩ්ඩක් ඉඳපන් පොස්ට් කරන්නම්
ok mchn ela....4tos tikk post karapn..balanna... uba recommend karana item ekk tynawada ?
 

Young Drupii

Member
Feb 22, 2015
419
14
0
උඹේ කැමැත්තක් මචං. පරිභෝජන භාණ්ඩ අත්පත්කර ගැනීමේ හැකියාව මත ගනිං. මේක හැම දේටම පොදුයි නැත්නම් ලෙල්ල හුටං තාවකාලික වින්දනයක් විතරයි කොල්ලෝ. :)

ok mchn....:)
 

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
ok mchn ela....4tos tikk post karapn..balanna... uba recommend karana item ekk tynawada ?


11174935_430896783747967_7619826584063691790_n.jpg





10986175_430894863748159_6857520194681599_n.jpg






10930908_383953258442320_7813204014600196780_n.jpg




මම නම් කියන්නේ මචන් මේවගේ toy එකක් ගන්නේ නැතුව ගන්න එක dji phantom වගේ එකක් ගනින්. පුරුදුවෙන්න හරි ආසාවට හරි නම් මේක හොඳයි එත් කිසිම වැඩක් ගන්න බහ බන්