ay bn score eke hodata dunne match eka
stuck uneyth naha
mey paara league champion la sure ekata RC , balapanko thorath ubalata try eakk thibba ney![]()

ඊලගට තියෙන්නේ පතන මැච් එක.
බලමු ඒක මොකෝ වෙන්නේ කියලා.
![]()


ahh ela ela
aniva pathaan gahnawa peters ta![]()
pathana gahanwa petresta sure.ado api 77 gahuwa thomasta . ada pathna hodata gehuwa .

pathana gahanwa petresta sure.ado api 77 gahuwa thomasta . ada pathna hodata gehuwa .
yep thomas nam side naha bn
pathana elatama kara
kandy unta adenna gahuwa![]()
![]()
lol spc kastiya ta tharaha yaida dannne naha









![]()
lol spc kastiya ta tharaha yaida dannne naha

පලයන් බන් යන්න පොයි අරින්නේ නැතුව.
ශෙනාල් කොහෙද බන් මලියදේව?
ඌ යකෝ අපේ ස්කූල් එකේ ඉන්නේ ග්‍රේඩ් 6 වගේ ඉදන්...
නිකන් අනිත් ඉස්කොල වලට මඩගහ්න්නෙ නැතුව හිටපන් බන්.
ලිස්ට් එක දැක්කමම තේරෙනවා කවුරු හරි කඩ්ඩ බැරි ගොඩයෙක්ගෙ වැඩක් කියලා.
ප්ලෙයස්ලගෙ නම්වත් දන්නේ?
prop, flanker, hooker...... නම්වල first name එකෙ first letter එකෙ කැපිටල්, ආයිත් second name එකෙ first letter එකෙ simple. හොඳටම තේරෙනවනෙ බන් කවුරු හරි ගොඩයො රැලක්ගෙ වැඩක් කියලා ඕක.
![]()





) ethakota oya anith un 
Royal should lose at least one match.. 
කෑවා නේද....
![]()
![]()



