RDB Bank (ප්‍රාදේශීය සංවර්ධන බැංකුව) customers?

Godfrey of Bouillon

Junior member
  • Oct 13, 2010
    72
    12
    8
    RDB Bank (ප්‍රාදේශීය සංවර්ධන බැංකුව) customers?

    ප්‍රාදේශීය සංවර්ධන බැංකුව customers ල ඉන්නවද? ඒක හොඳ බැංකුවක්ද? ඔයගොල්ලන්ගේ experience share කරන්නකෝ....
     
    udayalanka2

    Member
    Sep 12, 2007
    377
    101
    0
    Makola
    අනිත් බැංකු වගේ නෙමෙයි මචං..
    මම උන්ගෙන් ලෝන් එකක් ඉල්ලුවා, සතියකින් හම්බුනා.
    වැඩිය රස්තියාදු නෑ, ඕනෙ නැති ලියකියවිලි ඉල්ලන්නෙ නෑ

    වැඩ කරන Staff එකත් අවුලක් නෑ.;)

    මම ගියෙ රාගම Branch එකට:cool:
     
    Godfrey of Bouillon

    Junior member
  • Oct 13, 2010
    72
    12
    8
    අනිත් බැංකු වගේ නෙමෙයි මචං..
    මම උන්ගෙන් ලෝන් එකක් ඉල්ලුවා, සතියකින් හම්බුනා.
    වැඩිය රස්තියාදු නෑ, ඕනෙ නැති ලියකියවිලි ඉල්ලන්නෙ නෑ

    වැඩ කරන Staff එකත් අවුලක් නෑ.;)

    මම ගියෙ රාගම Branch එකට:cool:

    Thanks machn. මටත් පොඩි loan එකක් ගන්න ඕනේ. මට ඕනේ ඉක්මනට loan එක pass වෙන්නයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මමත් සල්ලි දාල තියෙනවා. ඒකෙ වැඩිහරියක් ඉන්නේ ලොම් හැලිච්ච නාකි සෙට් එකක්. උන්ට ලඟදි system දාල දීල තියෙන්නේ. දැන් පොඩි වැඩක් කරන්න ගියත් පැය ගානක් යනවා උන්ට.

    ඒත් උන්ගේ පොලිය වැඩියි. Customer Relationship එකත් වැඩියි මොකද customers ලා අඩු නිසා.
     
    MAHAWELI

    Member
    Mar 3, 2015
    300
    20
    0
    ගෙදර
    හොද බැංකුවක්, ලිහිල් ප්‍රතිපත්ති, සුහදශීලි බවක් තියෙන තැනක්,
     
    solopiz

    Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    gu 70i melo rahak ne, man document bara dila salary masa 3k account akata harola balan hitiya masayak withara berima thena gihin beluwama qwa thama file aka head office yawala nelu aith week akakata passe giya ath ne passse account close karala mage sallith aran BOC Thibirigasyaya akata awa.

    Man ude 11ta document bara dunna 1.00p.m wenakota guarantor sign kala hawasa 4 wenakota mata 10lak hambuna BOC fatta..
     
    Godfrey of Bouillon

    Junior member
  • Oct 13, 2010
    72
    12
    8
    gu 70i melo rahak ne, man document bara dila salary masa 3k account akata harola balan hitiya masayak withara berima thena gihin beluwama qwa thama file aka head office yawala nelu aith week akakata passe giya ath ne passse account close karala mage sallith aran BOC Thibirigasyaya akata awa.

    Man ude 11ta document bara dunna 1.00p.m wenakota guarantor sign kala hawasa 4 wenakota mata 10lak hambuna BOC fatta..

    Sirawata? එච්චර ඉක්මනට BOC එකෙන් ලෝං එක අප්ප්රෝවේ වුනා?:shocked: