Sri Lankan Airline එකේ ඔහොම වෙලා නෑ.. කොහොමත් කාලයක් තිස්සේ LTTE එකෙන් Sri Lankan Airline එකට විරුද්ධව එක එක ප්රචාර යවනවා.. අපේ මෝඩයොත් ඒවා කොපි කරලා මෙහේ දාල පොරවල් වෙන්න යනවා. London වලදි එක flight එකක් ඕනකමින් delay කරලා තියෙනවා technical fault එකක් කියලා. ඒත් පස්සෙ බලනකොට එහෙම එකක් තිබිලා නෑ.
ow machan...
un karanneth kotinta ona deyama thamayi
lankaawata kela wenawa dakinna thiyana pahath aasaawa... 

මඩ වලින් ජීවත් වෙන මිනිස්සු ඉන්නකන් ඔය වගේ කතා අපිට අහන්න සිද්ද වෙයි... එ වගේ පහත් මානසිකත්වයක් තියන මිනිස්සු ඉන්නකන් අපේ රට දියුනු වෙන එක හීනයක්...

....
...
dakke nadda danne na gossip ponz la meka