Re post nam sorry............... Heart touching.........
මගේ රත්තරන් දුවේ ,
මම වැහැරිලා වයසට ගිය දවසට උඹෙන් ඉල්ලනවා
මම වෙනුවෙන් වැඩිපුර ඉවසපන් කියලා .හැමදේකටම වඩා
මම ගත කරන කටුක ජීවිතය තේරුම් ගනින් කියලා
අපි දෙන්න කතා කරද්දී මම උඹට එකම දේ කිහිප වතාවක්ම
නැවත නැවත කිව්වත් තරහ ගන්නෙපා .
මතක් කරගනින් මම උඹ වෙනුවෙන් උඹේ පුංචි කාලේ
නිදි කරවන්න එකම කතාව දහස් වතාවක් කිව්වා කියලා
මම නාන්න බැහැ කියලා උඹට කියද්දී මත එක්ක තරහ ගන්නෙපා .
මා දිහා පිළිකුලෙන් බලන්නෙපා .
මතක් කරගනින් උඹේ පුංචි කාලේ මම උඹව නාවන්න ලැහැස්ති වෙනකොට
උඹ බොරු හේතු කිය කියා මාව මග ඇරලා දිව්වා කියලා
ලෝකේ අලුත්වෙලා අලුත් අලුත් මෙවලම් එක්ක
මට වැඩකරන්න තේරෙන්නතුව මම ඒවා කඩල දැම්මොත්
මාත් එක්ක තරහා ගන්නෙපා .
මතක් කරගනින් උඹේ පුංචි කාලේ මම උඹට
කන බොන හැටි ,කොන්ඩේ ගොතන හැටි .ඇදුම් අදින හැටි වගේ
සුළු දේ පවා ආදරයෙන් කියලා දුන්නා කියලා ....
මගේ දුර්වල වුනු කකුල් දෙකෙන් මට ඉස්සර වගේ
හරි හරියට උඹත් එක්ක පය ඉක්මන් කරන්න බැරි වෙද්දී
මත එක්ක තරහ නොගෙන මගේ අතින් අල්ලාගෙන මට උදව් කරපන් .
මතක් කරගනින් පුංචි කාලේ උඹේ අත දෙකෙන් අල්ලගෙන මමත් උඹට ඇවිදින්න පුරුදු කර කියලා ....
හැමදේම අවසන් වෙලා මම මැරිලා යන්න ලං වෙද්දී උඹේ ලස්සන හිනාව මූනේ තියාගෙන මාව තුරුක් කරගෙන ඉඳපන් .
එතකොට මට සැනසීමෙන් මැරිලා යන්න පුළුවන් ....
මීට උඹේ ආදර
අම්මා
මේක දුවෙකට කියලා ලියල තිබුනට පුතෙකුටත් ගැලපෙන ලස්සන දෙයක් ...ඒවගේම පියෙකුටත් මේ ලෙසම සලකනවානම් මැනව්....
නැවත පෝස්ට් කිරීමක්නම් සමාවෙන්න ඕන .........
මේ දේවල් අපිට නිතර නිතර මතක් වියයුතු දේවල් නිසා ..............

Last edited:
.sirawatama mokadda me