Re Tharuwak Wee Mage Loke

natta_gahe

Active member
  • Jan 5, 2011
    422
    53
    28
    ado some mehema ahanawata tharaha wenna epa___Me story eka ubema ekakda nattham uba wena kagehari Post ekak uba meke danawada?
     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    ado some mehema ahanawata tharaha wenna epa___Me story eka ubema ekakda nattham uba wena kagehari Post ekak uba meke danawada?

    සෝමේ අයියා නිර්මාණය කරන කතාවක් බන්...:yes::yes: මේක ටිකක් වත්තේ හුලං කතාව ලඟින් ගෑවී ගෑවී යනවා හැබැයි :rolleyes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ado some mehema ahanawata tharaha wenna epa___Me story eka ubema ekakda nattham uba wena kagehari Post ekak uba meke danawada?

    meka magema kathaawak, meka kohewath nha thibbath thiyenne me tika witharayi, mokada ithuru tika man liynakan wena kohewath daanna widiyak nha,:lol::lol::lol:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සෝමේ අයියා නිර්මාණය කරන කතාවක් බන්...:yes::yes: මේක ටිකක් වත්තේ හුලං කතාව ලඟින් ගෑවී ගෑවී යනවා හැබැයි :rolleyes:

    ado saraaa tho thamayi ehenam e tag ekath daala thiyenne
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කන්න නෙවේ වටින්නේ මූනවත් නොබලා ඉන්න, මොනවා කොරන්නද ඉතින් දැන් ඇඩික්ටඩ්නේ, කවන්න කවන් එහෙනම්,
    මේ එක නෙවේ අන්න අර නර්ස් ඇවිත් කීව ප්ලාස්ටර් ටික දාන්න ඕනේ කියල ඔයා ආවම එයාට කතා කරන්න කියල, කවල ගිහින් එයාට කතා කරන්න බබා, ප්ලාස්ටර් අඩුවෙන් දැයි කියල තමයි කීවේ, එහෙම උනොත් ලොකු දෙයක් අෆ්ෆා මෙතන ඉඳලම දැන්නම් ඇති වෙලා,

    අනේ මෙයාට හරි හදිස්සියි නේද එයාව ඉක්මනට එක්කන් එන්න, ඉන්නවකෝ මන් හොඳ වැඩක් කරන්නම් ආවම,

    අනේ පිස්සි ඔච්චර ඉරිසියා කරන්න එපා, මතක් කරලා ආයේ එද්දී කළු රෙදි කැල්ලක් අරන් එන්න අස් දෙක බැදගන්න

    අනේ මට ඕනේ නෑ, මන් උඹව මරන් කනවා මාව දාල ගියොත් මෝඩයා.......

    අම්මි මෙය බලන්නකෝ දරුණු වෙලානේ, හරි හරි දැන් ඇති කැව්වා, හොඳ බබා වගේ ගිහින් එක්කන් එන්න කාව හරි බේත් ටික දාගන්න බබා,
    දැන්නම් ඇතිවෙලා ඉන්නේ මේක අස්සෙම ඉඳල,

    හරි මගේ පැටියෝ මන් ඉක්මනට එක්කන් එන්නම්, කොහොමත් අද නැත්නම් හෙට ඔයාව ගෙදර එක්කන් යන්න පුළුවන්, හැබැයි ඉතින් එතකොට මට තමයි පාලු,

    ආ එකට බය වෙන් එපා මන් අම්මට කියන්නම් අපිට හෝම් නර්ස් කෙනෙක් ඕනවෙන නිසා දිලිනිව තියාගමු කියල,

    ආ...ඇත්තද හිතන් ඉන්නේ එහෙමද? හරි බලමුකෝ එහෙනම් මන් ගෙදරට ආවම, මන් ඔයාව එපා කරවල අම්මිත් එක්ක ඔයාලගේ ගෙදර නවතිනවා,
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හරි හරි නවතිමු දැන් ගිහින් එක්කන් එනවා, අපේ අක්කට දෙවැනි නහ මේකත් කඩයක් ඇරගත්තම,

    අපෝ ඉන්න ඉන්න මන් එක්කන් එන්නම් ඔයාගේ නර්ස් නෝනා,

    ආ...ඔන්න එක්කන් ආව, දැන් උඩ පැන පැනනේ හිටියේ ඉක්මනට ගෙදර යන්න ඕනේ කියල, අනේ මිස් මෙන්න්න මෙයාගේ බේත් ටික ඉක්මනට දාන්න,
    නර්ස් ප්ලාස්ටර් ටික මාරු කරන්න මාත් උදව් කරන්නද?

    දැනටනම් ඕනේ නෑ මිස්, මන් ඕනේ උනොත් කියන්නම්, මිස් පැත්තකින් ඉන්නකෝ,
    සර් මට පොඩ්ඩක් සිරගෙ ටී එක ගලවල දෙනවද? ප්ලස්ටේර් එක ලිහන්න ඕනේ,

    ඉන්න මිස් මන් එක අයින් කරලා දෙන්නම්, මිස්ට බැනේ තනියම කරගන්න,

    අනේ අම්මේ තව ටික වෙලාවක් මුන් දෙන්න බේත් දැම්මොත් එහෙම අනිවාර්යෙන් වෙන්නේ මගේ ඉතුරු ටිකත් කඩාගන්න තමයි, මේ කොහෙවත් යන ගැනිට මොන මල යකෙක් වැහිලද මන්දන්නේ නෑ මාවම කන්න හදන්නේ ඇයි යකෝ,හරි යන්නේ නෑ හඩ අවදි කරන්නම වෙනවා, නැත්නම් හොස්පිටල් එකට අලාබෙත් ගෙවන්නයි වෙන්නේ,

    මේ පොඩ්ඩක් එන්න බබා මේ නර්ස්ට හෙල්ප් කරන්න, මටත් අමාරුයි තනි අතෙන් ටී එක ගලවගන්න,

    ආ...ආ...ආ... ඉන්න බබී පොඩ්ඩක් මන් හෙල්ප් කරන්නම්

    ආවු අම්ම පැනල එන්නේ එවටනම්, අම්මී මෙහෙමවත් වචනයක් දැම්මේ නැතනම් නැවකට බැනුම් අහන්න වෙනවා මේ ගැනි ගිය ගමන්.
     
    • Like
    Reactions: dgvirajm

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අම්මේ කොහොම කොහොම හරි ගේම ගහල දන්නා වැඩ දාල දෙන්නව ඇවිලෙන්නේ නැතුව යවා ගත්ත, දැන් තමයි අමාරුම හරිය දිලිනි මොනවා කියයිද මන්ද, ගානක් නැතුව ඉන්න ඕනේ, නර්ස්ගේ සිද්දිය නොතේරුන සාම්පලේට
    ඇයි බබා ඔයා ගිහින් එන්න පරක්කු උනේ?මන් කොච්චරවෙලා බලන් හිටියද? ලලියත් ඇවිත් ඉඳල ඔයා එද්දිම වගේ ගියේ, මන් අපි ගැන විස්තරේ කීව බබා, මිනිහටත් හතර වරන් වෙලා ගියා කතාව ඇහුවම,

    අනේ බබා ඔයා එයාලටත් කීවද? අයියෝ ලැජ්ජයිනේ මට, ලලිත් මල්ලි මොනවා හිතුවද දන්නේ නෑ, ඔයානම් සමීර හදන්න බෑ, ළමයෝ මට දැන් ලලිත් මල්ලිගේ මූණ බලන්නත් මොකද්ද වගේ, ඇයි බබා දැන්ම කියන්න ගියේ?

    ඒක යකාගේ කතාවක්නේ බබා, මන් ආදරේ කරන කෙල්ල ගැන ඕන කෙනෙක් එක්ක කියන්න මට පුළුවන්, මන් මොකටද බය වෙන්නේ?

    ඒ වුනාට මැණික මටනම් ෂයි වගේ, මන් ඔයාට වඩා වදිමලනේ රත්තරනේ මිනිස්සු මොන හරි කියයි, මටනම් ප්‍රශ්නයක් නෑ, එත් ඔයාට මොනා හරි කියනකොට මට ඒක ඉවසගන්න බැනේ වස්තුව, අපි මේ කරන්නේ වරදක් නෙවේ නේද බබා?

    අනේ පිස්සු කියවන්න එපා දිල් අපි අපිට ආදරේනම් අපිව තේරුම් අරන් ඉන්නවනම් ආයේ තව මොනවද?අපිට සමාජේ හදන්න බෑ බබා, අනික ඔයා කතන්දර හදන එවුන්ගෙන් නෙවෙයිනේ අපි ජීවත් වෙන්නේ, ඒක නිසා අපි මොකටද ඒක එකාට බය වෙන්නේ?

    ඔයා කියන ඒක ඇත්ත බබා එත් අනේ මන්ද,
    හරි හරි මන් මගේ මහත්තය කියන දෙයක් අහගෙන ඔයාගේ ළඟටම වෙලා ඉන්නම්කො එතකොට හරිනේ, මගේ පණ්ඩිත කොල්ල,
    ඒක නෙවේ බබා දැන්නම් ඩොක්ටර් එන වෙලාවත් හරි නේද? ඔයාගේ දැන් ප්ලාස්ටර් ටිකත් අඩු කල නිසා ඉක්මනට ඩිස්චාර්ජ් කරයි නේද?

    ඒක තමයි බබා මටත් දැන්නම් ඇති වගේ හිටිය, මන් හිතන්නේ අරුවනම් අද ගෙදර යවයි, උගේ ඉතුරු හරියත් බෙදාගෙන කාවේ මමනේ, ඒක නිසා මට තව ටිකක් ඉන්න වෙයි,

    අනේ ඉතින් මගේ කට කියන ලස්සන විතරක් පිස්සු කොල්ල.
     

    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    ela ela machooo eth poddak ne bun dala thiyenne ... apooooooo tikak eka husmanata kiwanna dhahan bun :) :)