අම්මේ ඉබ්බා දියේ දාන්න හදනකොට අර මොකද්ද කීව වගේ, උදේම කිටත් මරාගෙන මන් ගියේ අක්කිව ගන්න, ammiyoo මේ ඉන්නේ ගිනි කිකිළි වගේ දිලිනි, මට ඇස අදහාගන්න බැරුව ටිකක් වෙලා එය දිහා බලන් හිටිය,
මොකද කොල්ලෝ වෙලා තියෙන්නේ? හරියට අමුතු සතෙක් දැක්ක වගේ මන් දිහා බලාගෙන ඉන්නේ?පිස්සුවක් හැදීගෙන එනවද කොහෙද.
පිස්සු නේන්නම් දිලිනි ඔයාව දැක්ක වෙලේ ඉඳල මට නිකන් පිස්සු වගේ අනේ,
මොකක් මොකද්ද පොඩි එකෝ එකේ තේරුම?
හුට උදේම කෙලිය නේද තාප්පෙට ටිකක් එහායින්.....
නෑ නෑ අක්කේ මන් මේ කීව නෙවේ කියවුන, අනික මේ ඔය දැක්කම නිකන් පිස්සු වගේ තම හලෝ, ඔය නිකන් සුරංගනාවියක් වගේනේ,
තවත් හංගන්න දෙයක් නැති නිසා මන් දිලිනිට ඇත්තම කීව, කොහොමත් ඉතින් හඟ හඟ ඉන්න එකේ තේරුමකුත් නැනේ, කොහොමත් මගේ හිත දිලිනිට ආදරේ කරනවා කියල මට දැන් හොඳටම ෂුවර්,
අනේ සමීර මොනවද මේ කියන්නේ? ඔයාටනම් හොඳටම පිස්සු කොල්ලෝ, දැන් ඉතින් කයිය පැත්තකින් තියල යමු වැඩ ටික කරලා ඉවර කරන්න, අද මට කලින් ගෙදර එන්න්නත් ඕනේ මල්ලියෝ , මගේ යාලුවෙක් එනවා ගෙදර, එය එද්දී මන් ගෙදර ඉන්න ඕනේ නැත්නම් හොඳ නැනේ,
මොකක් ඒ කියන්නේ අද මාත් එක්ක ඉන්න වෙලාව අඩු කරනවද රත්තරන්? එක වෙන්න දෙන්නේ නෑ මම, බලමු අපි කොහොමද ඔයා කලින් ගෙදර යන්නේ කියලා.
මොනාද ඒ පාර කල්පනා කරන්නේ සමී? යමු පැටියෝ පරක්කු උන, අපි ඉස්සෙල්ලම යමු ඇදුම් ටික හරිද බලල රිඅසල් වලට දවසක් දාගන්න. ඊට පස්සේ ගිහින් වේඩින් කාර් එකට ඇඩ්වාන්ස් එකක් දෙමු, ඊට පස්සේ අපි දවල්ට කොහෙන් හරි කාල ඉක්මනට ගෙදර එමු,
ගිරවියක් වගේ ඔහේ කියවන දිලිනි දිහා මන් ඇසි පිය නොහෙලා බලන් හිටිය, ඒක තීරිලා දිලිනි මගේ මූණ ඉස්සරහින් ඇත එහාට මෙහාට කල,
හරි යන්නේ නෑ වගේ කොල්ලව මෙන්ටල් හොස්පිටල් එකකට දාන්න වෙයි වගේ, මොකද මේ වෙලා තියෙන්නේ ආ.....