දිලිනි අක්කේ නැගිටිනවකෝ එළිවෙනකන් මල් කඩලා දැන් මෙතන මහ දවල් නිදි, නිදාගන්නද හලෝ ආවේ?
අනේ සොරි මල්ලියෝ මට නින්ද ගියා ඔයා කතා කලෙත් නැනේ ඉතින්, මනෝ ගහගේනනේ අවේ, ෂුවර් එකටම කෙල්ල ගැන හිත හිත එන්න ඇති පිස්සා.

ඔවු අක්කේ කෙල්ලක් ගැන තමයි, ඒ වෙන කුරුත් නෙවේ ඔයා, කියල කියන්න මට හිතට ආවත් මන් ඒ වචන පිට කලේ නැ,
අනේ නැ අක්කේ මට ඉතින් කල්පනා කරන්න තරම් කෙල්ලෙක් නැ, ඔය පිස්සු කෙල්ලෝ ගැන හිතනවට වඩා මට සනීපයි තඩි මාළු පාන් ගෙඩියක් ගැන හිතන එක.

අපෝ බඩ ජහරි කම තමයි ඉතින් වෙන මොනවත් නැ, ඒ උනාට ඇගනම් කෝටු කිතයියගේ වගේ මස් කඳුලක් නැ.
හරි හරි මේ අපි ආව වැඩේ කරමු අක්කේ දැන් බඩත් ගිනියි ඉක්මනට බුකින් එක දාල ගිහින් මොනා හරි කමු,
ඔවු ඔවු මල්ලි යන් ඉක්මන් කරමු තව වැඩ ගොඩක් තියනවා අද දවසින් කරගන්න
කොහොම හරි අපි බූකින් එකත් දාගෙන දවල්ට කන්න දෙවැනි රාජසිංහ මාවතේ තියන අයිවරි අයිලන්ඩ් එකට ආව,
එතන මහවැලි ගඟ මැද්දේ පොඩි දූපතක්, යන්න ඕනෙත් වාහනේ පාර අයිනේ දාල බෝට්ටුවක, හරිම ලස්සන පරිසරයක්, ආදරේ කරන දෙන්නේකුටනම් නිස්කලංකව ඉන්න ගොඩක් හොඳ තැනක්,
එත් මටම හිතාගන්න බැ ඇයි මන් දිලිනි අක්කව මේ වගේ තැනකට එක්කන් අවේ කියල,
එය බෝට්ටුවේ එද්දිනම් මාව හයියෙන් අල්ලන් හිටියේ මොකද බෝට්ටුව පැද්දෙන කොට බය නිසා,
බෝට්ටුව අරන් යන මනුස්සයත් දිලිනි අක්කට කියනවා මහත්තයව හයියෙන් අල්ලගන්න නෝනා දඟලන්නේ නැතුව බෝට්ටුව සමබර වෙන්න කියල, අක්කටනම් ඒ කතාවට හොඳටම හිනා,
ඒත් මම හිත යටින් ඒ කතාවට ගොඩක් සතුටු උනා, ඒත් ඒ සතුටට හේතුව මොකද්ද කියලනම් මට තේරෙන්නේ නැ.
මටම හිතාගන්න බැ මට මොකද අද වෙලා තියෙන්නේ කියල,
හිත කීකරු නැ පොඩ්ඩක්වත්, දිලිනි අක්කව දැක්ක වෙලේ ඉඳල මාව කරකවල කරකවල අයෙත් කරකවල ඇත ඇරපු ගානයි,

මටත් හොරෙන් මගේ සිතින්
බිඳින් බිඳින් බිඳ ආදරය සොරාගෙන
මගේ සිතම ඔබ රැගෙන ගිහින්......
බලා ගත් වනම බලා සිටින්නෙමි
සිතා ගන්න බැ කල යුතු දේ
දරාගන්න බැ මේ රුදු පාළුව
කෙසේද මා මෙය ඉවසන්නේ......
ඔබේ රුවම නීති පතා සිටින්නෙමි
සොයා දෙනෙත ගැටෙන දසුනේ
ගෙවා ගන්න බැහැ මේ ලෙස කාලය
කෙසේද මා තව ඉවසන්නේ........