Re Tharuwak Wee Mage Loke

U_knw_me

Member
Jan 26, 2013
10,391
639
0
onna adath liyandayi yanneeeee
6594851_l.gif
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඔන්න වස්තුවේ රූම් එකනම් ගත්ත, හොටෙල් මැනේජර් මට කියනවා එයාල ගාව තියනවලු හනි මූන් එකට එන කපල් වලට විතරක්ම වෙන් කරපු රූමස් කන්ද මුදුනට වෙන්න, එහෙම එකක් දෙන්නද ඇහුව, මම ඇහුව ඉතින් අයි ඒවගේ මොනවද වෙනස කැමරා එහෙම හයි කරලද තියෙන්නේ කියල. මිනිහට එකපාරටම පොඩ්ඩක් අවුල් ගියා, එහෙම දේවල් අපේ නෑ සර් කියල හෙන භක්තියක් දුන්න.

    අනේ ඔයාටත් පිස්සු බබා, ඒ මනුස්සය මොනවා හිතුවද දන්නේ නෑ, දැන් කොහොම හරි මොකද්ද ගත්තේ එයා කීව එක නෙවේද?

    හරි හරි ඉතින් නාහෙන් අඩන්න ඕනේ නෑ, වෙදීමට කලින් හනි මූන් යන්ද ඔන්න මන් හනි මූන් රූම් එකක්ම ගත්ත ආයේ සල්ලි සල්ලි කියල බැලුවේ නෑ,
    ඔන්න හැබැයි ඉතින් අද හොඳ සැපක් ඕනේ හරිද.

    ඊය සමීර මොනවද ඔයා මේ කියන්නේ විලි ලැජ්ජාවේ බෑ, එන්ඩ එපා මාත් එක්ක ඕව කියවන්න, රස්තියාදු කතා.
    ඔයත් හොඳටම නරක වෙලා අර අපාය සහය පාප මිත්රාඕ දෙන්න නිසා, ඉන්නවකෝ මන් අම්මලට කියන්න පුතණ්ඩියගේ කැරැට්ටුව.

    අපොයි මේ මොකද බබා මේ? දුම්මලවරම අතට අරන්, හා හා අයිස් කට දෙකක් දෙන්නද කාල කූල් වෙන්න?

    අනේ මේ යනවා යන්න එනවා දැන් මෙතන බොරුවට තොදොල් වෙන.

    හරි හරි ඔන්න මැඩම් මම නැවැත්තුව, ඔයා දිනුම්, අපි යමු අබ කෝටෙජ් එකට, පයින් ඇවිදලා ඔයාට මහන්සිත් ඇතිනේ, මගෙත් කකුල් රිදෙනවා, අපි ඉතින් මල් වගේ හදුනා කොල්ලොනේ,

    හපොයි ඔව් එකනම් ඇත්ත තමා, පොඩි එකෙක්වගේ තමා හැසිරීම, ගන්ඩ දෙයක් නෑ, තාත්ත ඔක්කොම කරලා ලඟට කන්න අඳින්න ගෙනත් දෙනවනේ ඉතින් මොකද ඔයාටත්.

    අනේ ඔයත් අපේ අම්ම වගේ වෙලා බබා, අපෙඅම්මගේත් සැහෙන කාලෙක ඉඳන් ප්ලේ කරන සී දී එකක් තමා ඕක,

    විහිලු නෙවේ පැට්ටෝ දැන්වත් ටිකක් වගකීමෙන් වැඩ කරන්න,

    මට ඉතින් ඔයා ඉනවානේ සුදු එක නිසා මන් එච්චර ඕව ගැන හිතන්නේ නෑ, ඔයා මටත් එක්ක හිතනවනේ,ආයේ ඕව ගැන මාත් හිතන්ඩ ඕනේ නෑනේ.

    මම ඔයා ළඟ ඉන්නවා එක ඇත්ත බබා, එත්.....

    අයි එත්.... මොකද්ද බබා ඔයා හැමවෙලේම ඔය වගේ කතා කියනවා.

    එහෙම මුකුත් නෑ මගේ දෙයියෝ.
    එත් හැම වෙලේම වෙන කෙනෙක් මතම ජීවත් වෙන්න එපා, ඔයත් කල්පනා කරන්න, මොකද මට නොපෙනෙන දෙයක් ඔයාට පෙන්න පුළුවන්නේ.

    හරි හරි මේ පණ්ඩිත ආච්චි, දැන් ඉතින් වොෂ් එකක් දාගෙන එන්නකෝ, මන් කොෆි ඉල්ලන්නම්.හොට්වෝටර් තියනවා කලවම් කරගෙන වොෂ් කරන්න බබා, නැත්නම් ඔයාට සීතල වැඩිවෙයි.

    අනේ මං ගැන ඔච්චර හිතන්න එපා පැට්ටෝ, මට ඔයාගේ ආදරේ ඉවසන්න බෑ. ඉන්න වස්තු මන් ඉක්මනට එන්නම්.

     
    • Like
    Reactions: keshara

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    වොෂ් එකක් ගත්තද මැණික, මෙන්න කෝපි ගෙනාව උණුවෙන් බීල ඉන්න, ඉක්මනට නිවෙනවා මෙහෙ දේශගුනේ සීතල නිසා.

    අනේ අම්මෝ සීතලයි වස්තු, උණුවතුරෙන් සේදුවට වැඩක් නෑ, එතකොට සීතල වැඩි වගේ, අම්මෝ වෙවුලනවා මැණික මාව.

    ටිකකින් හරියයි බබා, මේ කෝපි එක බොන්නකෝ රස්නෙන්, මන් වොෂ් එකක් දාගෙන එන්නම්, ඔයාට සීතල වැඩිනම් හීටර් එක න කරගන්න බබා.

    ඔයත් ඉක්මනට එන්නකෝ ඔයා ආවම බොමු අපි දෙන්නම එකට.

    එතකොට නිවෙනවා බබා එක හින්ද ඔයා බොන්නකෝ රස්නෙන්.මම ඉක්මනට එන්නම්.

    ......................

    ගොඩක් රෑත් උනා නේද දිල්? අපි මොනා හරි කාල එමුද පල්ලෙහාට ගිහින්? හෙට උදේම යන්නත් ඕනනේ, එක නිසා කාල ඇවිත් අපි කලින් නිදාගමු.

    එකනම් හොඳයි බබා, අපි පල්ලෙහාට ගිහින් බලමු මොනාද ගන්න පුළුවන් කියල. එත් ඉතින් මගේ දඟ කොල්ල නිදාගනිද කියලනම් මට විස්වාස කරන්න ටිකක් අමාරුයි.

    හරි හරි ඒවා පස්සෙබලමුකෝ, එන්න යන් ගිහින් කාල එමු, මට සැහෙන්න බඩගිනි. සීතල නිසා බඩගිනි වැඩිවෙනවාද මන්ද.
    මොනාද කන්නේ පැට්ටෝ? ඉඳි ආප්ප තියනවා ෆ්‍රයිඩ් රයිස් තියනවා පාන් තියනවා නූඩ්ල්ස් තියනවා.

    මට නූඩ්ල්ස් හොඳයි පැට්ස් ඔයා මොනවද කන්නේ?

    මටත් නූඩ්ල්ස් හොඳයි පැට්ටෝ
    එහෙනම් මන් අරන් ඉන්නම් ඔය ටේබල් එකෙ ඉන්න. කාල අපි ඉක්මනට යමු...

    ..................

    මටනම් මේක හීනයක් වගේ රත්තරන්, ඔයත් එක්ක මෙහෙම තනිවෙන්න මන් ගොඩක් ආසාවෙන් හිටිය, එත් මම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට මට එකට ඉඩක් හම්බවෙයි කියල. සමාධි එක්ක ඔයාලගේ ගෙදර ආව වෙලාවට මම ඔයා දිහා හොරෙන් බලන් ඉන්නවා, මට දැනුනේ ඔයා මගේම මල්ලි වගේ, එත් ඔයත් එක්ක තනිවෙද්දී ඔයා කවුද කියල අඳුර ගනිද්දී මන් නිකන්ම නොදැනුවත්වම ඔයාට ආදරේ කරන පටන් ගත්ත පැටියෝ. මම ඇත්තම කියන්නම් අද උදේ ගෙදර ඉදන් එද්දී ඉඳලම මන් දෙවියන්ට කීවේ මට ඔයත් එක්ක අද මෙහෙ ඉන්ඩ ලැබෙන්න කියල.

    හපොයි මෙහෙමත් වල් කෙල්ලෙක්, නෑ වැරදුනා වන කෙල්ලෙක්.

    වල් කම නෙවේ බබා මට ඔයාගේ ළඟ ඉන්න එහෙම කිසිම බයක් දැනෙන්නේ නෑ, මට ඔයාව ගොඩක් විස්වාසයි. එක නිසයි මන් ඔයාට ගොඩක් ආදරේ කරන්නේ පැටියෝ.

    හරි දිල් මම දන්නවා, ඔයා මට ගොඩක් ආදරෙයි කියල, ඒ වගීම මතක තියාගන්න මේ ලෝකේ ඔයාට වැඩියෙන්ම ආරක්ෂාව තියෙන්නෙත් ඔයාගේ දෙමාපියන්ගෙන් පස්සේ මන් ළඟ කියන එක. මම ඔයාගෙන් බලෙන් අඩුම තරමේ කිස් එකක්වත් ගන්නේ නෑ පැටියෝ.

    එහෙම දෙයක් නෑ බබා. අද මන් ලොකු තීරණයක් අරන් ඉන්නේ.

    ඒ මොකද්ද පැට්ටෝ?

    බබා කෙල්ලෙක්ගෙ පිරිසිදුකම කියන්නේ ගොඩක් වටිනා දෙයක්, අපේ රටේ විදියට ගනුලමයෙක් පිරිසිදුව තමන්ගේ මහත්තය ගාවට යාව කියන දේ ගොඩක් වටිනවා. ඉතින් මගේ මැණික මන් ලොකු ළමයෙක් උන දවසේ ඉදන් ආරක්ෂා කරගත්තු ඒ හැම දෙයක්ම අද මගේ මහත්තයට දෙනවා. මම දන්නේ නෑ මට මගේ මනිකව බඳින්න ලැබෙයිද කියල, එත් මගේ ජීවිතේ වටිනාම දේ ඔයාට දීල මට මොන දේ උනත් කමක් නෑ.

    මොනවද බබා ඔයා මේ කියන්නේ? අයි හැමවෙලේම අපිට අපිව නැතිවෙනවා කියන්නේ? අනික මට ඕවගෙන් වැඩක් නෑ, මට ඔඑ ඔයාවයි ඔයාගේ ආදරෙයි.

    එහෙම ලොකු දෙයක් නෙවේ බබා, අපේ ගෙවල් වලින් අකමැති උනොත් මාව වෙන කෙනෙක්ට බලෙන් බැන්දුවොත්? එත් මට දුකක් නෑ මැණික මොකද මගේ හැමදෙයක්ම මන් ආදරේ කරපු කරන ඔයාට දීල ඉවරයිනේ.

    එහෙම දෙයක් වෙන්නේ නෑ රත්තරන් ඔයා බය නැතුව ඉන්න, මන් අර එදා කීව වගේ ඉක්මනට බිස්නස් එක පටන් ගන්නවා, එතකොට අපිට බය නැතුව තැන තීරණයක් උනත් ගන්න පුළුවන්.

    හරි හරි මගේ පුංචි මහත්තය දැන් ඕව අමතක කරලා මාව තුරුල් කරගන්න, මට ගොඩක් සීතලයි පැට්ටෝ...

    දිලිනිගේ දුහුල් රෑ ඇඳුමෙන් වැහිලා තිබුන එයාගේ පපුවෙන් එන උණුසුම එහෙන්මම මගේ පපුවට දැනෙනවා, මගේ පපුව වගේම දිලිනිගේ පපුවත් වේගෙන් ගැහෙනවා කියල මට දැනෙනවා.ජීවිතේ පලවෙනි වතාවට මන් අආදරේ කරන කෙනා මගේ ළඟ මට තුරුල්වෙලා ඉන්නවා....
    මම හෙමිට දිලිනිගේ නළලට කිස් එකක් දුන්න, එයා එස් දෙක පියාගෙන තවත් මගේ පපුවට තුරුල් උනා......
     
    • Like
    Reactions: sameerasadaru

    lilruchira

    Junior member
  • Sep 21, 2010
    109
    11
    18
    සිරි ලංකාව
    , ඒවගෙන් වැඩක් නැ බලන්න අක්කගේ වෙඩින් එකට තව මාස තුනයි තියෙන්නේ කිසිම වැඩක් තවම ලෑස්ති කරලා නැ, අප්පච්චිටත් ඕවට වෙලාවක් නැනේ මගේ පුතාවත් මේ ටික බලල කරන්න රත්තරනේ,

    ගනන් ගන්න එපා රත්තරනේ තවම අවුරුදු 2යි, මාස 3ක් වෙලා නෑ
    :P:P:P:P:P:P:P


    ඉක්මනට තව එකක් දාපිය, අක්ක ගෙදරට නාකි වෙන්න කලින්.
     

    yiddish

    Member
    May 15, 2011
    45
    2
    0
    i read all.. from first to lazt.. thiz is realy interesting story. i love the way u wrote that brother.. by the way al the bezt.. plz continue story quickly. al da bezt again.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,158
    1
    6,219
    113
    Sri Lanka
    Meka mega Teliyak wage. patan aran thiyenne 2011.

    Re Tharuwak Wee Mage Loke - 12-10-2011, 12:37 AM

    Yako dan sameerayatai dilinitai lamai 2 withara athi. Somapalayo dapan ithuru tika ikmanata