RE WHO IS IN MALABE!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    [FONT=&quot]මචංලා කවුද මාල‍ඹේ ඉන්නෙ මාලඹේ සුදර්ශන මාවත කියලා තියෙනවද[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මට දැනගන්න ඕනෙ විස්තරයක් තියෙනවා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මට ඇඩ්රස් එකක් දැනගන්න ඕනෙ හේතුව මේකයි එතන උන් හොටේල් වල ජොබ් දෙනව කියලා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දාල තිබ්බා ඒ දාල තිබ්බ ඊ මේල් එකට සී වී එකත් යැව්වා ඊට පස්සෙ එතනින් මට කෝලුත් කරා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]හැබැයි මුන් කියනවා ඊට පස්සෙ ජොබ් එක ඔනෙනම් රැපියල් [/FONT][FONT=&quot]4000 [/FONT][FONT=&quot]ඕනෙ කියලා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මම මුලින් කිවුවා පස්සෙ කියන්නම් කියලා (එක පාරටම මෙහෙම සල්ලි දෙන්න මම ඒව තියාගෙන නෑ නෙ)[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පස්සෙ මම ආයෙත් කෝල් කරා සී වී එක [/FONT][FONT=&quot]2 [/FONT][FONT=&quot]තුන් පාරක් මේල් කරා උන් මොකුත්ම කියන්නෙ නෑ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මට දැනගන්නඕනෙ මෙතන ඇත්තටම මෙහෙම එකක් තියෙනවද කියලා[/FONT]

    [FONT=&quot]උන් මට දැන් කියනවා ලංකා බැන්ක් එනවුන්ට් එකක් දීල ඒකට සල්ලි දාලා කතාකරන්න කියලා[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ඊට පස්සෙලු ජොබ් එකේ විස්තර කියන්නෙ (තියෙන තැන එහෙම) මේ එකවුන්ටි එක කම්පැනි එකක් නෙමෙයි කාගෙද මන්ද කෙනෙකුගෙ නමට තියෙන්නෙ(කම්පැනියකටනම් කම්පැනි එකවුන්ට් එකකට ඕනෙනෙ දාන්න)[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මට තවත් සැක හිතුනෙ උන් දාල තියෙන්නෙ එක නම්බරයක් නමුත් මුන් මට කෝල් කරන්නෙ වෙන වෙන නම්බර් වලින්[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]මට හිතෙන්නෙම මේක ජාවාරමක් කියලයි[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]මේ තියෙන්නෙ විස්තර[/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]SKY VIEW PRIVAT LIMITED[/FONT]
    [FONT=&quot]NO 277/5 SUDARSHANA MAWATA,MALABE[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]CONTACT NO - [/FONT]
    0777700532/0719686475
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    sudarshana mawatha kiyanne waliwita paare athule tiyena ekada danne ne..
    eke nam company mukuth nadda koheda ban. owata ahu wenna epa ban.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    sudrashan මාවත තිබේ.. ඔය ගේක ඇඩ්රස් එකක් නේ බෝල... ඕක තනිඅක්ර බොරුවක්.. අහුවෙන්න නන එපා..
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඕකට කන්නත පාර කියලත් කියනවා... ගේමේ උන්.. කඩුවෙල ඉදන එනකොට.. මලබෙට කලින් වංගුවක් ගන්නවා.. වගුව ලග දකුනෙඋ පැත්තේ තියෙන්නේ පාර. පෙරේරා ටයර් එකක් පස්ස උන ගමන් තියෙන වංගුව
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    onna oka thama sudharshana mawatha kiyanne. :rolleyes:

    qyvc7l.jpg
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    ඕකට කන්නත පාර කියලත් කියනවා... ගේමේ උන්.. කඩුවෙල ඉදන එනකොට.. මලබෙට කලින් වංගුවක් ගන්නවා.. වගුව ලග දකුනෙඋ පැත්තේ තියෙන්නේ පාර. පෙරේරා ටයර් එකක් පස්ස උන ගමන් තියෙන වංගුව

    ඒකට කනත්ත පාර කියන්නෙ නෑ බන්. කනත්ත පාරෙන් ගිහින් සෙට් වෙන්නෙ සුදර්ශන මාවතට. ;)
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    හොර සීන් එකක් ශුවර් එකටම.. මොන ගොනාද බැංකුවට සල්ලි දාන්නෙ.. :D
    පොලිසියට පැමිනිලි කරපන්.. පුලුවන් නම් බැංකුවට සල්ලි දැම්ම කියල කෝල් කරල රෙකෝඩ් කර ගනින්.. උන්ව අන්දලා විස්තර දැන ගනින්..
    Police Entry එකක් අනිවා දාපන්. ඕකුන්ව අල්ලලා දෙන්න ඕනේ
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඒකට කනත්ත පාර කියන්නෙ නෑ බන්. කනත්ත පාරෙන් ගිහින් සෙට් වෙන්නෙ සුදර්ශන මාවතට. ;)

    ඕකට නම වැටෙන්න කලින් කිව්වේ කනත්තපාර කියල... :rolleyes:
    කයක් ඔය පාරේ හොල්මන් සීන් එකකුත් තිබ්බ ඉස්සරම , දැන් දැන් දියුණු වෙලා දැන් ඔය ස්සින් නැ.. :P
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හොරු සෙට් එකක් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට. සල්ලි දෙන්න එපා. ඔය 4000 තියාගෙන හැමදාම ඉරිදාට පත්තර ටික අරගෙන vacancies වලට දාපන්. උඹට ජය වේවා.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    ඕකට නම වැටෙන්න කලින් කිව්වේ කනත්තපාර කියල... :rolleyes:
    කයක් ඔය පාරේ හොල්මන් සීන් එකකුත් තිබ්බ ඉස්සරම , දැන් දැන් දියුණු වෙලා දැන් ඔය ස්සින් නැ.. :P

    මටත් මතකයි ඒ සීන් එක, දැන්නම් ඔය මොකුත් නෑ 7න් පස්සෙ කනත්තට ගියොත් ඉන්න තරමක් ඉන්නෙ හොඳ බෙබාල. :P

    ඔය රතු පාටින් තියෙන්නෙ සුදර්ශන මාවත එකට වැලිවිට පාර කියලත් කියනව. නිල් පාටින් තියෙන්නෙ කනත්ත පාර, එකට තාම කනත්ත පර කියල තමා කියන්නෙ.

    2mcsm4j.jpg