RE WHO IS IN MALABE!!!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    [FONT=&quot]මචංලා කවුද මාල‍ඹේ ඉන්නෙ මාලඹේ සුදර්ශන මාවත කියලා තියෙනවද[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මට දැනගන්න ඕනෙ විස්තරයක් තියෙනවා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මට ඇඩ්රස් එකක් දැනගන්න ඕනෙ හේතුව මේකයි එතන උන් හොටේල් වල ජොබ් දෙනව කියලා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]දාල තිබ්බා ඒ දාල තිබ්බ ඊ මේල් එකට සී වී එකත් යැව්වා ඊට පස්සෙ එතනින් මට කෝලුත් කරා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]හැබැයි මුන් කියනවා ඊට පස්සෙ ජොබ් එක ඔනෙනම් රැපියල් [/FONT][FONT=&quot]4000 [/FONT][FONT=&quot]ඕනෙ කියලා[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මම මුලින් කිවුවා පස්සෙ කියන්නම් කියලා (එක පාරටම මෙහෙම සල්ලි දෙන්න මම ඒව තියාගෙන නෑ නෙ)[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]පස්සෙ මම ආයෙත් කෝල් කරා සී වී එක [/FONT][FONT=&quot]2 [/FONT][FONT=&quot]තුන් පාරක් මේල් කරා උන් මොකුත්ම කියන්නෙ නෑ[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මට දැනගන්නඕනෙ මෙතන ඇත්තටම මෙහෙම එකක් තියෙනවද කියලා[/FONT]

    [FONT=&quot]උන් මට දැන් කියනවා ලංකා බැන්ක් එනවුන්ට් එකක් දීල ඒකට සල්ලි දාලා කතාකරන්න කියලා[/FONT]
    [FONT=&quot]ඊට පස්සෙලු ජොබ් එකේ විස්තර කියන්නෙ (තියෙන තැන එහෙම) මේ එකවුන්ටි එක කම්පැනි එකක් නෙමෙයි කාගෙද මන්ද කෙනෙකුගෙ නමට තියෙන්නෙ(කම්පැනියකටනම් කම්පැනි එකවුන්ට් එකකට ඕනෙනෙ දාන්න)[/FONT]

    [FONT=&quot]මට තවත් සැක හිතුනෙ උන් දාල තියෙන්නෙ එක නම්බරයක් නමුත් මුන් මට කෝල් කරන්නෙ වෙන වෙන නම්බර් වලින්[/FONT]

    [FONT=&quot]මට හිතෙන්නෙම මේක ජාවාරමක් කියලයි[/FONT]
    [FONT=&quot]මේ තියෙන්නෙ විස්තර[/FONT]

    [FONT=&quot]SKY VIEW PRIVAT LIMITED[/FONT]
    [FONT=&quot]NO 277/5 SUDARSHANA MAWATA,MALABE[/FONT]

    [FONT=&quot]CONTACT NO - [/FONT]
    0777700532/0719686475
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මොකක්ද බන් ඒ කතාව...
    යකෝ.... මංකොල්ල කාල රස්සවක් දෙන්න වගේ නේ...
    ඕක බොරුවක් වෙන්න ඈති..
    පරිස්සම් වෙයන්....