Reach 10,000+ People + 'Self-Growing' FB Page

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Create FaceBook Pages That Grow on Their Own


    FBCommunityReloaded_WSO1.png


    මේ guide එක මට ලැබෙන්නේ warriorforumහි ඉන්න මගේ හොදම මිතුරෙක්ගෙන්.
    මේ guide එකේ වටිනාකම $9ක්.
    නමුත් මේක ඔයාලට ලැබෙන්නේ නොමිලේ.
    මම හිතනවා Face Book වල අලුත් වුන Algorithm එක හමුවේ කොහොමද ඔයාගේ Fan page එක දියුනු කරන්නේ කියන එක ගැන අදහසක් ගන්න මේ guide එක පිටිවහලක් වේවි කියන වග.:)

    මේ warriorforumහි sales post එක.

    FBCommunityReloaded_WSO1_nosales.png


    ​

    උඩින් Add to Cart තිබුනාට බය වෙන්න එපා හොදේ. :lol:

    මෙතනින් Download කරගන්න.:yes:
    LINK

    Virus Total Link
    :yes:
    LINK

    බොහෝම ස්තූතියි හැමෝටම.!:):)



    4.gif




    11.gif
    11.gif
    11.gif



    ​
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,579
    6,567
    113
    මචන්ලා මේ facebook page හැදුවහම අපිට තියෙන ප්රෝයෝජනය මොකද්ද . මේවගෙන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද ? මම දන්න විදියට fb page වල youtube video trend වෙන්නේ නැහැ.