:: CPA වලට ආරම්භයක් :: Guide III

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    :: CPA වලට ආරම්භයක් :: Guide III

    Cost Per Action
    Marketing Platform

    මේක මේ CPA Offers වලට මම පල කරන තුන්වෙනි ත්‍රෙඩ් එක
    මම පොරොන්දු වුනා මේ මාසේ පුරාවටම CPA Marketing ගැන මම දන්න දේ සහ මම පාවිච්චි කරන ලද Methods, Tools දීලා දානවා කියන එක.:yes:
    ඉතින් අද මේ දෙන්න යන්නේ කොහොමද CPA එක්ක,
    එහෙමත් නැත්නම් Cost Per Action Marketing Platform එකක්,
    Face Book එක්ක සම්බන්ධ කරලා කරගෙන යන්නේ කොහොමද කියන එක ගැන පහදලා දෙන්න.
    ඒ වෙනුවෙන් මම මිලදී ගත් වටිනා Video Guide Pack එක ඔයාලට බෙදලා දෙන්නයි යන්නේ.;)

    මේ Guide එකත් සුපුරුදු පරිදි මම අරගත්තේ මගේ VIP Membership site එකේ Indian, Pakistan කාරයන්ට විකුනලා දාන්න.:yes::cool:
    මේ Guide එකේ වටිනාකම $27ක් වෙනවා.:nerd:
    ඒත් මේ සම්පූර්ණ Video guide එක මම ලංකාවේ මගේ යාලුවන්ට බෙදලා දෙන්නේ නොමිලේ.:D;)


    එහෙනම් වැඩි කතා ඕන නැහැ.:)
    වැඩ ගන්න අයට පුලුවන් ඒ දේ ඉගෙන ගෙන යම් දෙයක් කරන්න.
    අනිත් අයට පුලුවන් අත්හදා බලන්න.
    :)


    11.gif
    11.gif
    11.gif


    Mastering CPA Using Facebook


    Mastering-_CPA-_Using-_Facebook.png


    එහෙමනම් මෙතනින් හැකි ඉක්මනින් Download කරගන්න.:)
    මේකත් දෙන්නේ එලකිරි යාලුවන්ට විතරයි. :cool:
    ඒ නිසායි attachment වලට දාලා දෙන්නේ.:nerd:
    LINK

    Virus Total Report එක
    LINK


    මොනවාහරි දෙයක් දැනගන්න ඕනි වුනොත් PM එකක් දාල තියන්න.
    අනිත් අයටත් වැදගත් වෙයි කියලා හිතනවා නම් BUMP එකක් දාගෙනම යන්න.:yes:
    බොහෝම ස්තූතියි හැමෝටම.!


    11.gif
    11.gif
    11.gif


    4.gif
     

    Attachments

    • LINK.txt
      226 bytes · Views: 148
    • Like
    Reactions: Thoppi_Chaminda