React පොඩ්ඩක් ඉගෙනගන්න...

Niko Boy

Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    React පොඩ්ඩක් ඉගෙනගන්න හැදුවා ලමයි.
    React App එකක් cmd හරහා create කරද්දී මේ error එක එන්නේ ඇයි?


    Screenshot 2025-01-30 070234.png


    bump
    ------ Post added on Jan 30, 2025 at 12:17 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,071
    113
    කියවපන්කෝ ඔය error එක සිංහලෙන්ම ලියලා තියෙන්නේ හේතුව 🙂
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,538
    13,128
    113
    🤍
    uba dana package ekak react latest version eka support nallu

    anika vite walin hadaganna nattn patta slow
    ------ Post added on Jan 31, 2025 at 1:50 PM
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka
    උඹේ රිඇක්ට් අළුත් වැඩි
    ඒක තමා. 18. දැම්මා. හරි ගියා

    uba dana package ekak react latest version eka support nallu

    anika vite walin hadaganna nattn patta slow
    ------ Post added on Jan 31, 2025 at 1:50 PM
    vite වලින් ට්‍ර්‍රයි කරන්නම් ඊලඟ පාර
    ------ Post added on Feb 1, 2025 at 6:47 AM
     
    • Like
    Reactions: Psiko