React.js ඉගෙන ගන්ඩ හොඳ source ඒකක් කියන්ඩකෝ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,142
    113
    React.js ඉගෙන ගන්ඩ හොඳ source ඒකක් කියන්ඩකෝ



    මචන්ලා මුල ඉඳලා react.js ඉගෙන්ඩ ගන්ඩ හොඳ source එකක් කියන්ඩකෝ, udemy එකේ course එහෙම කොහොමද react වලට තියෙන :confused:

    react ද angularද මුලින් ඉගෙන ගන්නවනම් හොඳ :dull:
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    https://www.udemy.com/the-complete-react-native-and-redux-course/

    මේක හොදයි. අදහසක් ගන්න. ඒත් in depth ම නෑ ඉතින්. උබ projects කරල හදාගනින්. මීට අමතරව documentation එක follow කරපං.

    react ද angular ද මුලින් කරන්න ඕන කියල නීතියක් නෑ බං:D මට පෙන්නේ මේ දෙක ගැන අයිඩියා එකක් නෑ වගේ හරයිට උබට:sorry: මුලින් ඔහේ tutorial බලන්න කලින් බලපං මේ දෙකේ architecture level පැත්ත. ඇයි මේක ඕන , මොනවටද ඕන කියල..ඊට පස්සේ වැඩේට බැහැපං. ;)
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    https://www.udemy.com/the-complete-react-native-and-redux-course/


    Miniha Web pattata yanna wage ne ahanne (React or Angular kiyala) ? Ehema eke React Native tutorial ekak follow karana eka aparade ne mulinma ?

    kelinma oke React tutorial ekama follow kalanam hodai ne ? :confused: :confused:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo




    මම නම් ඉගෙන ගත්තෙ මෙන්න මේකෙන්. පැය ගනන් ටියුටෝරියල් බලන එක තේරුමක් නැහැ. පැය දෙකකින් විතර එපා වෙලා යනවා බලන එක
    Crash Course එකක් බලපන් පැයක විතර් ඊට පස්සෙ කෙලින්ම කෝඩ් කරන්න පටන් ගන්න තියෙන්නෙ

    ටෙස්ට් ප්‍රොජෙක්ට් කරන්නෙ නැතිව මොකක් හරි ෆයිනල් ගෝල් එකක් හිතාගෙන කෙලින්ම ප්‍රොජෙක්ට් එකක්ම කරාම සේරම කන්සෙප්ට් එක ප්‍රොජෙක්ට් එකෙන්ම ඉගෙන ගන්න පුලුවන්
    ඕන නම් බේසික් ටික් පුලුවන් උනු ගමන් React වලටටම හදපු UI Framework එකක් යූස් කරපන්, එතකොට ඇඩ්වාන්ස් කන්සෙපප්ට් එහෙම පට ගාල ඉගෙන ගන්න පුලුවන්

    මම නම් යූස් කරලා තියනවා මේවා, පොඩ්ඩක් ඉගෙන ගත්තම පට්ටම ලේසියි
    https://material-ui.com
    http://blueprintjs.com
    පොඩ්ඩක් ඩිමෝ ටික බලපන් පට්ටම ලස්සන UI හදන්න පුලුවන්


    මේක බැලුවා ඊට පස්සෙ ඉතුරුටික නෙට් එකෙන්, කරන ගමන් ඉගෙන ගත්තා
    පලවෙනි ප්‍රොජෙක්ට් එක සති දෙකකින් විතර ඉවරත් කරා (මීට කලින් කවදාවත් frontend ජාවාස්ක්‍රිප්ට් ෆ්‍රේම්වර්ක් ලොකුවට කරලා තිබුනෙ නැහැ හැබැයි NodeJS එක්ස්පීරියන්ස් එක තිවුනා)

    https://github.com/facebook/create-react-app මේක යූස් කරපන් ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරන්න සහ සෝස් ස්ට්‍රක්චර් එක මේන්ටේන් කරන්න පට්ටම ලේසියි
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama


    මචන්ලා මුල ඉඳලා react.js ඉගෙන්ඩ ගන්ඩ හොඳ source එකක් කියන්ඩකෝ, udemy එකේ course එහෙම කොහොමද react වලට තියෙන :confused:

    react ද angularද මුලින් ඉගෙන ගන්නවනම් හොඳ :dull:

    Angular walata nam
    https://www.pluralsight.com/paths/angular

    React Js walata nam
    https://www.pluralsight.com/paths/react

    mekata 29$ gewala register wenn one.
    1 month hodatama athi oka follow karanna
    .video tika download karaganna 1 month athulatha
    meke oyata skill levels balaganna puluwan
    and instructor ekka discuss karanna puluwan