React.js job

nkt

Well-known member
  • Aug 11, 2015
    4,286
    4,131
    113
    ඇත්ත බං මහ ජරා වැඩක් ඕක. එහෙමනං උන් ASE වත් ඔෆර් කරන්න ඕන. සිංහලු බල්ලො මරලා හරි සල්ලි හොයන තියරි එකෙන් ඩිසිශන් ගන්නෙ 😶

    මෙයාලා ඒක සාධාරණීකරනය කරනවා. ඉන්ටර්න් කෙනෙක්ගෙන් උබට මෙටීරියල් යුඅයි පුළුවන් ද කියලා නෙමෙයි අහන්න ඕන.
    oya ballo tika (maharagama paththa loku company ekak 🤭) mata intern 6 month iwara unama ASE denna ba kiwwa degree transcript ek na kiyala, ethakot mn last year hitiye 3 months walin transcript ek athe, un kiwwa eka hambenakn intern/trainee imu kiyala, mn ane puk gahaganin kiyala awa habai project okkoma hariyat KT dila awe :P ita passe dan 5 months walin wena company ekaka SE 🤭

    ලංකාවේ තියෙන බිලියන් ඩොලර් කොම්පැනි එකක්ද?;)
    billion nm nathuw athi bn maharagama thiyen loku company ekak 🤭
    ------ Post added on Sep 23, 2022 at 1:40 PM
     
    • Sad
    Reactions: kevin_levin

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,879
    113
    ඉන්ටර්න් කෙනෙක්ගෙන් උබට මෙටීරියල් යුඅයි පුළුවන් ද කියලා නෙමෙයි අහන්න ඕන.
    ඔන්න ඉතින් අල්ලන් තියෙන තැන.. උඩ තියෙන සේරම කියවන් ඇවිත් ඒක විතරයි අල්ලගෙන තියෙන්නෙ.. මගේ point එක තමයි intern යන එකෙක් ඕවා අතපත ගාල ගියාම expereince ගන්න කාලේ යොදන්න පුළුවන් කියන එක.. මාස 6 intern ගිහින් දෙකක් ඉගෙනගෙන ඉතුරු හතරේ කොම්පැනියට හම්බ කරලා දෙන්න නරකයි කියල වාමාංශික මනසිකත්වෙන් දෙන දෙයක් කරලා එන්න ඕන නම් ඒක totally up to you..

    billion nm nathuw athi bn maharagama thiyen loku company ekak 🤭
    oya ballo tika (maharagama paththa loku company ekak 🤭) mata intern 6 month iwara unama ASE denna ba kiwwa degree transcript ek na kiyala, ethakot mn last year hitiye 3 months walin transcript ek athe, un kiwwa eka hambenakn intern/trainee imu kiyala,
    අපෝ මහ අඩුකුලේ එවුන් run කරන එකක්ද කොහෙද :baffled:
    ------ Post added on Sep 23, 2022 at 1:42 PM
     
    • Like
    Reactions: kevin_levin

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,131
    113
    ඔන්න ඉතින් අල්ලන් තියෙන තැන.. උඩ තියෙන සේරම කියවන් ඇවිත් ඒක විතරයි අල්ලගෙන තියෙන්නෙ.. මගේ point එක තමයි intern යන එකෙක් ඕවා අතපත ගාල ගියාම expereince ගන්න කාලේ යොදන්න පුළුවන් කියන එක.. මාස 6 intern ගිහින් දෙකක් ඉගෙනගෙන ඉතුරු හතරේ කොම්පැනියට හම්බ කරලා දෙන්න නරකයි කියල වාමාංශික මනසිකත්වෙන් දෙන දෙයක් කරලා එන්න ඕන නම් ඒක totally up to you..

    අපෝ මහ අඩුකුලේ එවුන් run කරන එකක්ද කොහෙද :baffled:
    ------ Post added on Sep 23, 2022 at 1:42 PM
    ow bn, eke loku padi denawa CEO ekka plain tea bila uta kelam kiyan eunta
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,379
    14,208
    113
    ඔන්න ඉතින් අල්ලන් තියෙන තැන.. උඩ තියෙන සේරම කියවන් ඇවිත් ඒක විතරයි අල්ලගෙන තියෙන්නෙ.. මගේ point එක තමයි intern යන එකෙක් ඕවා අතපත ගාල ගියාම expereince ගන්න කාලේ යොදන්න පුළුවන් කියන එක.. මාස 6 intern ගිහින් දෙකක් ඉගෙනගෙන ඉතුරු හතරේ කොම්පැනියට හම්බ කරලා දෙන්න නරකයි කියල වාමාංශික මනසිකත්වෙන් දෙන දෙයක් කරලා එන්න ඕන නම් ඒක totally up to you..

    අපෝ මහ අඩුකුලේ එවුන් run කරන එකක්ද කොහෙද :baffled:
    ------ Post added on Sep 23, 2022 at 1:42 PM
    මම අදහස් කලේ ඕවා දන්නෙ නැතුව යන්න කියන එක නෙමෙයි මචං කම්පනි එක ටෙක්නොලොජි ස්පෙසිෆික් දේවල් බලාපොරොත්තු වෙන්න බෑ ඉන්ටර්න් කෙනෙක්ගෙන්.

    ඉන්ටර්න්ෂිප් දෙන එකේ අරමුණ අනාගත පරපුරට ඔපචුනිටි එකක් දෙන එක. ඒක කම්පනි එකකින් කරන කන්ට්‍රිබියුෂන් එකක්. Trainee නම් උබ කියන එක හරි intern වෙනයි.
     
    • Like
    Reactions: nkt and siri_ayya

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,379
    14,208
    113
    ලංකාවේ tech company වල මේ දෙකේ වෙනසක්‌ තියෙනවද?
    Corporate ඒවගෙ නම් තියනවා උදා- IFS R&D වගේ. ඔව් උබ කියන එක හරි ගොඩක් තැන්වල ඕක උන්ගෙ වාසියට ගන්නවා.
     
    thrindo

    Active member
  • May 18, 2022
    345
    248
    43
    පඩියට යන්න පුළුවන් එකෙක් ඉන්ටර්න් යන්නෙ නෑ සාමාන්‍යයෙන්. ඉන්ටර්න් කෙනෙක්ට පඩි ගෙවන්නෙත් නෑ. ලිවින්ග් එලවුන්ස් එකක් දෙන්නෙ

    ඔය ටික ඉගනගන්න සතියක් ඇති කන්සෙප්ට් දන්න එකෙක්ට හැබැයි ඒකෙ අනිකපැත්ත බෑ.
    react කන්සෙප්ට්ස් හොඳටම දැන ගන්න ඕනෙ මොන මොන දේවල් ගැනද?
     
    • Like
    Reactions: kevin_levin

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    17,011
    17,341
    113
    Kottawa
    ඇත්ත බං මහ ජරා වැඩක් ඕක. එහෙමනං උන් ASE වත් ඔෆර් කරන්න ඕන. සිංහලු බල්ලො මරලා හරි සල්ලි හොයන තියරි එකෙන් ඩිසිශන් ගන්නෙ 😶

    මෙයාලා ඒක සාධාරණීකරනය කරනවා. ඉන්ටර්න් කෙනෙක්ගෙන් උබට මෙටීරියල් යුඅයි පුළුවන් ද කියලා නෙමෙයි අහන්න ඕන.

    සිරාවට.. ඕවා බලන් ගියාට අවුලක් නෑ හැබැයි ඕව නෙමෙයි fundamentally දැනගන්න ඕනේ..
    ඉන්ටර්න් කෙනෙක්ට ඉන්ටව් එකකදි දෙන්නෙ ඔනේ UI library එකක් use කරල react වලින් shopping cart ගහන්න දෙන එක නෙමේ.. උට real world problem එකක් දීලා ඌ එක solve කරන්න යන approach එකයි, උගෙ problem solving skill එකයි, උගෙ logic skill එකයි වගේ දේවල් assess කරන්න.. tech stacks අද එනව හෙට යනවා..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,379
    14,208
    113
    react කන්සෙප්ට්ස් හොඳටම දැන ගන්න ඕනෙ මොන මොන දේවල් ගැනද?
    උබ අහන්නෙ ලංකාවේ ගූ startup එකක react ගැනනං siri_ayya කියපු ටික හොඳට බලලා යමං වවුලගෙ කූඩුවනෙ😕 හැබැයි පුතේ උං උබව 15000ට bdsm කරනවා 😶

    හැබැයි හරි තැනකට නම් යන්නෙ Software engineering, UX(not just ui) fundamentals, උබ කොහොමද particular situation එකකට approach කරන්නෙ? උබෙ understanding එකෙන් කියපං අවුලක් නෑ. Framework 1k නම් why we use it instead plain js? උබ technology එකක් උබෙ ප්‍රොජෙකට් එකට සිලෙක්ට් කරගන්න විදිහ. මේ වගේ දේවල් ගැන understanding එකක් plan එකක් හදාගන්න අරවත් එක්කම.
     
    Thanks for the advice:-), මන් මේව හොයල බලන්නම් apply කරන්න කලින්.
     
    • Like
    Reactions: kevin_levin