oya ballo tika (maharagama paththa loku company ekakඇත්ත බං මහ ජරා වැඩක් ඕක. එහෙමනං උන් ASE වත් ඔෆර් කරන්න ඕන. සිංහලු බල්ලො මරලා හරි සල්ලි හොයන තියරි එකෙන් ඩිසිශන් ගන්නෙ
මෙයාලා ඒක සාධාරණීකරනය කරනවා. ඉන්ටර්න් කෙනෙක්ගෙන් උබට මෙටීරියල් යුඅයි පුළුවන් ද කියලා නෙමෙයි අහන්න ඕන.
ita passe dan 5 months walin wena company ekaka SE billion nm nathuw athi bn maharagama thiyen loku company ekakලංකාවේ තියෙන බිලියන් ඩොලර් කොම්පැනි එකක්ද?![]()
------ Post added on Sep 23, 2022 at 1:40 PM
