android ඇප් එකක් ඩිවලොප් කරද්දි react native වගේ ෆ්රේම්වර්ක් එකකින් විතරක් හදන එකද හොඳ, නැත්තන් ජාවා වගේ ලැන්ග්වේජ් එකකින් විතරක් හදන එකද හොඳ..
කලින් කෝඩින් මුමුකුත් කරල නැත්නම්matath asai app hadanna..
kohenda start karanne? podi guide ekak diyanko.
Why does he need to learn HTML and CSS before learning RN?කලින් කෝඩින් මුමුකුත් කරල නැත්නම්
HTMLCSS
JS
React Native or FLUTTER.
RN or flutter walin deken ekak thoragnna.job markets ,trend balanna.
Personal project balanna. Youtube eke thiynwa wisthara one tharam.
Very basic ma path eka meka.

@Solo Ridermatath asai app hadanna..
kohenda start karanne? podi guide ekak diyanko.
React native iOS Android dekema wadawisthara karandako tikak
matath asai app hadanna..
kohenda start karanne? podi guide ekak diyanko.