React Native

Slimline

Active member
  • Feb 7, 2018
    157
    45
    28
    Colombo
    මචන්ලා,

    React Native ජොබ් තියනව. සුපුරුදු පරිදි Urgent.

    [FONT=&quot]මම මේකෙ දන්න කීප දෙනෙක්ටත් ප්‍රයිවට් කතා කලා. සීනියර් ඩිවලොපර් සහ ජූනියර් දෙකෙන්ම ඕන.

    [/FONT] PM කරන්න. ඕන කරන සැලරි එකත් එක්කම. යාලුවන්ටත් කියන්න.
     
    • Like
    Reactions: samindi