Reaction score and Trophy points - Elakiri new UI

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,145
    682
    113
    Moratuwa
    පට්ට පට්ට ලොක්ක නියමයි.. රේප් දෙන්නේ කොහොමද? දැන් එක නැද්ද ?
    Dark Mode එකත් දාන්නකෝ :love: :love:
     
    Last edited:

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔය රෙප් මගුල ඕනි නැහැ මං නම් කියන්නේ...හැංගි හැංගි නටපු උන්ට හොද වැඩේ..FB වගේ එළිපිටම React කලහම ඉවරයි...කවුද කියලා පේනවනේ....

    Ow bn rep one na.. plus minus denawa nam dunna unge nama watenna danna one.. rep comments ehema nan onema na :P

    @GTRZ Please take this into consideration when implementing the new reputation system 😇