To Admin and Mods

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,588
    1,555
    113
    45
    Weligama, Sri Lanka
    Mage thread wala rep kapanawa kiyala ubala dennata complain kala.
    vm and pm.
    eth e thread close karala naha.
    GTRZ & Tintin.
    2011 awe mama.
    eda indala godak dewal igena gaththa meken.
    godak yaluwo hamba una.
    minissu kawda nominissu kawda kiyala danagaththa.
    kawadawath kaatawath paharak gahala naha. (Sex thread/apahasa thread wala rep kapala thiyenawa)
    mama thread ekak dammothin rep kapanawa bana bana.
    e atharin rep labenawa godak.
    oyala me dewal gana salakilimath naha.
    hethuwa danne naha.
    adath diga widiyata banala rep kapala.
    mama fake hadagena awith mewa kiyanne naha.
    original eken enne me mage anthima thread eka nisa.
    ayith elakiri enne naha.
    ada nam epama una.

    Dan elakiriya helu genu up karana site ekak wela iwarayi ban. Dukayi aththatama.
    bye.
     

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    පිස්සු නැතුව හිටපං බං...:angry:



    rsz-mrzz4763.jpg
     
    • Like
    Reactions: Sara531

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕක එච්චර හිතන්න එපා මචං. ඇඩ්මින්ට සහ මොඩරේටර්ස්ලට මේකේ දවසකට කැපෙන රෙප් ටික අයින් කර කර ඉන්න ගියොත් කන්න බොන්න වත් වෙලාවක් ඉතුරු වෙන එකක් නෑ. ඒ නිසා උඹ රෙප් කැපුනා කියලා හිතන්නෙ නැතුව උඹේ පාඩුවේ ඉදපං. රතු පාටට රෙප් කපලා තියනවා දැක්කම උන් ලියලා තියන ඒවා කියවන්න එපා. ඒවා නොබලා හිටපං. ඊට වඩා පොසිටිව් රෙප් උඹට ලැබෙයි.

    මෙන්න මේකට වෙලා වෙනදා වගේ ත්‍රෙඩ් එකක් දාගන හිටපං බං
    +30
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පිස්සුද බන් අඬන්න ඕකට?:baffled:
    මම තරහයි ආයේ එළකිරි එන්නේ නෑ කිය කිය.:nerd:
    ඇඩ්මින්ලා මොඩ්ලා එන්න කියලා අපිට ආරාධනා කළෙත් නෑ....:no:
    යන්න කියන්නෙත් නෑ.:no:
    රෙප් පැනල් එක මිනිමයිස් කරලා ඉඳපන්...:yes:
     

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Eka ekata ona widiyata meke inna epa bn
    .hlp ekak one nm deepn, ona welawata ganin...eka ekata ona widiyta wenas wenna ubata un kanna adinna denne nene.anika kawru mona kiwwath rep kapana, banina un e react karanne e uge education eke tharamata thma, kawru ne kiwwath..EK ena no ena eka una theeranaya karapn machn..eth eka ekata baya wela nm theerana ganna epa, mekedi unath society eke unath...good luck
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙච්චර ප්‍රශ්නවලින් ගොඩ ආපු උබ මේ වගේ සුළු දෙකට ඔච්චර වැළපෙයි කියලා හිතන්නත් අමාරුයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    රෙප් කැපෙන හින්දා යනවා නම් අපි ගිහිල්ලා ගොඩක් කල් බන්. ඔන්න ඔහේ පැත්තකින් වාඩිවෙලා හිටපන් අපිත් එක්ක :P

    +++