ReactJS සිංහලෙන් (YouTube Video Series)

EApubs

Active member
  • Sep 2, 2010
    584
    64
    28
    ReactJS සිංහලෙන් (YouTube Video Series)

    Introduction to ReactJS in Sinhala | ReactJS කියන්නේ මොකක්ද?

    Initiating a basic ReactJS project in Sinhala | ReactJS project එකක් පටන්ගන්නේ කොහොමද?

    Introduction to VirtualDOM in Sinhala | මොකක්ද මේ VirtualDOM?

    The full playlist: https://www.youtube.com/playlist?list=PLyyc5lv1T-PS4GHTWGC2I2yoCvPRhvtAi
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    උඹනම් කරන්නෙ දිගටම කරපන් මචන්.. pls :) :love: ල0කාවේ උන්ගෙ ටියුටෝරියල් බලන්න එපා වෙන්නෙ series ඒක continue කරන්නෙ නැති නිසා..ඒකට එක හේතුවක් තමා උන් කරන දේට ඇගයීමක් නැති එක :sorry:
     
    EApubs

    Active member
  • Sep 2, 2010
    584
    64
    28
    උඹනම් කරන්නෙ දිගටම කරපන් මචන්.. pls :) :love: ල0කාවේ උන්ගෙ ටියුටෝරියල් බලන්න එපා වෙන්නෙ series ඒක continue කරන්නෙ නැති නිසා..ඒකට එක හේතුවක් තමා උන් කරන දේට ඇගයීමක් නැති එක :sorry:

    Thanks machan comment ekata. Ow kiwwa kathaawa hari. Agayeema nathi nisath kattiyata epaa wenawa. Thawa wada katayuthu bahula wenakotath time nathi wena nisaa keranna bari wenawa. Anika normal youtube kerana ayata wadaa tutorial kerana ayata hariyata funding nuth naa ne. Api wiyadam keran ne keranne. Ethakota samaharunta digatama keranna amaaru wenawa. Try ekak denawa puluwan tharam issarahata keran yanna.
     
    • Like
    Reactions: ForgottenSand

    Kirihaami

    Junior member
  • Sep 26, 2014
    168
    16
    18

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,653
    7,995
    113
    Kotahena
    React අප්පිරියා උනා උබේ මගුල බලලා. Keep it up කියල බොරුවට ගහලා තේරුමක් නෑ ඇත්ත කියන්න එපැයි. Video එකක් හදන්න කලින් ඉගෙනගන්න කරන මගුල ගැන. Brave browsers ද මඟුල් subject එකට අදාල නැත. නිකන් data කන්න හදපු මගුලක්. ඉස්සෙල්ලා codepen ගැන ඉගෙන ගනින්. උඹ කලින් කරලා නැත්තන් කලින් කරලා ඉඳපන්. ආයේ බලන්න බලාපොරොත්තුවක් නැහැ. හොඳට හැදිලා ආව දවසක වෙන ගොඩක් සෙනග හැදිලා recommend උන දවසක සලකලා බලන්නම්
     
    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73

    උබට ඕක set වෙන්නේ නෑත්තන් එක්කෝ නොබල හිටපන් !!කොල්ලෙක් හොද වෑඩක් කරන්න යනකොට කොහෙන් හරි එකෙක් නයට කහිනවනේ
     
    • Like
    Reactions: EApubs