read කරන්නැති DVD තැටි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ගොඩදාගන්ඩ විදියක් නැද්ද? සොෆ්ට්වෙයා නැද්ද?
     
    • Like
    Reactions: D_Mad

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    පොඩ්ඩක්වත් සීරිල නෑ බං. මම හෙනට ඕව පරිස්සං කරනව
    හිතා ගන්ඩ බෑ
    aluminum layer eke
    burn karapu 101010 pattern
    eka physically disrupt wenawa
    after 3-5 years yanakota...
    (20-50 years data retain wenawa
    kiyala kiwwath , ehema wenne na
    2.50 cd, dvd)