Read Articles and Earn

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මෙන්න මරු වැඩක්. මේකෙ කරන්න තියෙන්නේ Articles කියවලා Rate කරන එක. ඒ හැම එකකටම අපේ Account එකට ගානක් එකතු වෙනවා. සමාන්‍යහෙන් දවසකට 1$ කට වැඩියෙන් හොයන්න පුලුවන්. Account balance එක 50$ වලට වැඩි උනාම ඒ සල්ලි pay-pal එකට transfer කරගන්න පුලුවනි. එකම දේ මේ සල්ලි cash කරන්න බැහැ. ඒත් pay-pal එක හරහා e-bay වලින් බඩු ගන්න පුලුවන්.

මම මේකට join වුනේ ජනවාරි 8 වෙනිදා. අද වෙනකොට මගෙ Account එකේ 20$ තියනවා.

මෙන්නෙ proof

27y5rax.jpg


සමහරු කියනවා මේක SCAM එකක් කියලා. ඒත් මම එහෙම හිතන්නේ නැහැ

ඔයගොල්ලොත් join වෙලා බලන්න. මෙන්න ලින්ක් එක

http://www.readbud.com/?ref=5359728