Ready made School Uniforms

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,021
    1,296
    113
    Colombo, Sri Lanka
    කඩෙන් ගන්න තියෙන ready made school uniforms මහලා ගන්න එව්වා වගේම finishing එක හොඳයි ද බන්?

    Ready made එවලත් එක එක quality වලට තියෙනවද?

    කොහෙද බන් හොඳ ඒවා තියෙන්නේ?
     

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,024
    2,330
    113
    22
    ටිකක් හොද tailor shops වල තියේ. උන් හරියට වැඩේ කරනව, ගානත් අඩුයි
     
    • Like
    Reactions: Nelza

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    ඉතින් බන් අපි සාමාන්‍යෙන් අඳින ඇඳුම් සේරම රෙඩි මේඩ් නේ, ඒවයෙ කොලිටි එක නෝමලි අපිම මස්සවන ඒවට වඩා හොඳයිනේ
    එහෙම එකේ school uniform වලට විතරක් ඒකෙ අනෙක් පැත්ත වෙන්න විදියක් නැහැනේ.

    එක එක කොලිටි නං ඇති මැටීරියල් එක අනුව එහෙම. පොඩිම එවුන් නං ටිකක් ගාන අඩු ඒව ගන්න එක හොඳ වෙයි මොකද ඉක්මනට කහට එහෙම ගාගෙන ඇඳුම් අයින් කරන්න වෙන නිසා
    හැබැයි ටිකක් ලොකු එවුන් නං කොලිටි ඇඳුම් ගන්න එක හොඳයිනේ,