ඔව් ඉතින් ... ඕව දනන් හිටියනේ චන්දෙ දෙද්දී සහ ඊට කලින් .. දැන් දවස් තුනකට කලින් ඕක දන්නේ නැද්ද ... අද උදේ ceypetco වැඩි උනාමද මිනිස්සු ඕක දැනගත්තේ නැනේ ..Pala pons 225x 50,000 gane hadapan pons keeyada unge deemanawa free 50,000k maseta nikam 50,000ka denna pinata kana unta![]()
මම කියන්නේ රෙද්දේ රෙව්නම පාරවල් වහගෙන දගලලා වැඩක් නෑ ... දැන් පාරවල් වහන් ඉදන් තෙල් අඩුකරගත්ත කියල ප්‍රශ්නේ විසදෙන් නෑ තව මසකින් දෙකකින් අව්ර්දක්කින් ආයේ වැඩි වෙන්ව ... දැන් කෙල වෙලා ඉන්න තත්වෙන් ගොඩ එන්න සම්ප්ර්ණ system change එකක් ඕනේ නැතුව තෙල් අඩු කරගත්තට ඇති වැඩක් නෑ ... ඕකෙන් යන පාඩුව වෙන එකකකින් මිනිස්සුඋන්ම තමා ගෙවන්නේ .. ඕක තේරෙන් නෑ ගොඩක් උන්ට
