
ජෙප්පන්ටනම් ළඟදීම "උපදෙස් පත්රිකාවක්" ඕනේ වෙයි වගේ !
ලොකු බේබිටත් බැරි උනොත් සැලෙන්නෙපා.. නිර්වාන් බේබිත් ඉන්නෝBaiyyonta wadaaa ai meke Gupiyo tika kulappu wela?
![]()
මිනීමරු, පොන්න ජෙප්පෝ පුලුවන්නම් අතක් තියලා පෙන්නපන්ත් 21 එක එන උන්ට...
![]()
අන්තිමට දකින කොට තැරි දාර බයියෙක්නේ මූ. දැන් හැව ඇරලද ?
![]()
මේ දෙන්නත් නුගේගොඩට එනවැයි ආයිබෝං....
දැන් හෙණ යාළුවෝ නෙව..

![]()
තුන රැකගන්න පච වපුරනවා
![]()
ජෙප්පොන්ට තද වෙලා රෙප් කපනවා... ආවේගෙට...
වැඩක් නැහැ බන්. මිනිස්සු දන්නව අකුදි අලියගෙ වල්ගෙ එල්ලිලා දිව්යලෝකෙ යන්න ගිහිල්ලා අලි බෙටි නාගත්තා කියලා. මිනිස්සු ඉස්සර වගේ ගෙදරට ආවම තැඹිලි කඩල දෙන්න වාඩි වෙලා කතා කරන්න පෙලඹෙන්නෙ නෑ...
මේපාරෙ ජෙප්පොන්ට තිබ්බ තුනවත් බේරගන්න පුළුවන්වෙයිද අයිබෝං...
අපේ ගම්වල එවුන්නම් කන් කඩාවැටිලා ඉන්නෙ...
3% ඔරොප්පුව මචං... සමාජෙන්ම ඔය දේවල් ඉබේම ප්රතික්ෂේප වෙයි.
රෝහණ සහෝදරයා හිටියනම්.. වහ බීලා මැරෙනවා අම්මපා....මුන් නටන නාඩගම් දැකලා...
තුන්වෙනි බලවේගය ගිහින් හිටපු ආණ්ඩුවෙ නැට්ටෙ එල්ලුනානේ ආයිබෝං...
ලේසියෙන් දිව්යලෝකෙ යන්න සැට්වුනාට අන්තිමට පිටකොටුවෙ ඇපල්ගාණටම වැටුනා....
![]()
පුංචි අම්මපල්ලා.... සහතික ඇත්ත..
උඹනම් එදා ඉඳලම පොන්නයට පුක දිදී එදා වේලක් හොයාගන්නවා නේ...අන්තිමට දකින කොට තැරි දාර බයියෙක්නේ මූ. දැන් හැව ඇරලද ?![]()