real estate සම්බන්ද business

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    real estate business broker සම්බන්ද business එකක් කරනවා නම් අපි කරන්නේ කෙනෙක්ගේ යම් කිසි දේපලක් විකුණා දෙන එක නම් එයින් ලැබිය යුතු කොමිස් වටිනාකම කියද

    ඉඩම්
    නිවාස
    කුලියට දෙන බිල්ඩින් / නිවාස
    වගේ

    මෙහිදී එම දේපල හිමි පුද්ගලයා අප හරහා යන ගැනුම් කරුට ඉහත දේපලක් විකුණා ඉන් පසු එහි කොමිස් මුදල අපට ලබා දීමට අකමැති උනොත් 'මග අරිනවා නම් එයට නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට යම් කිසි ලියවිල්ලක් ගත යුතුද
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    oya sellargen agreement ekak ganna me kale athulatha vikunala denava ! service fee eka vidiyta price eken 3% gannava kiyala !

    මෙහෙම තමා වෙන්නෙ brokera and auctioneers licence එක තියෙනවාම් ද් කොහෙද ලීගල් ඇක්ශන් ගන්න පුලුවන්. පොඩ්ඩක් හොයල බලපන් මචන්.
     
    • Like
    Reactions: LPMAC

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,138
    12,120
    113
    Ohio, USA
    Wikunana Property Ekak nam 3%k Thamai Denne.
    Namuth Samahara Property Koaty 5/6 wage nam Commission Eka Kalinma Seller Kathakaragannawa. Udaharanayk widiyata Laksha 3k ho 4k wage.

    Rent nam Advance Amount Eka Anuwa Wenas wenawa Gaana... Advance Eka Maasa 6k ho Eta Adu nam Property Eke One Month Rent Amount Eken Baagayak Witharai Denne.. (Seller). Ethuru Bage Kalin kathakaragena Tenant Gen Ganna wenawa

    Advance Eka Maara 6kata wada wadinam Aka Awuruddak ho Dekak nam Full One Month Rent Ekak (Seller) Denawa. Tenant Gen Ganne Naha. (Namuth Eya denawanam Epa kiyanneth Naha.)
     
    • Like
    Reactions: LPMAC