real estate business broker සම්බන්ද business එකක් කරනවා නම් අපි කරන්නේ කෙනෙක්ගේ යම් කිසි දේපලක් විකුණා දෙන එක නම් එයින් ලැබිය යුතු කොමිස් වටිනාකම කියද
ඉඩම්
නිවාස
කුලියට දෙන බිල්ඩින් / නිවාස
වගේ
මෙහිදී එම දේපල හිමි පුද්ගලයා අප හරහා යන ගැනුම් කරුට ඉහත දේපලක් විකුණා ඉන් පසු එහි කොමිස් මුදල අපට ලබා දීමට අකමැති උනොත් 'මග අරිනවා නම් එයට නීතිමය ක්රියාමාර්ගයක් ගැනීමට යම් කිසි ලියවිල්ලක් ගත යුතුද