Real Ghost in SRI LANKA මේක ඇත්තක්ද බන්?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    උඹලා කියන්නේ මෙතන ඉන්න එකා ගැනද මටනම් පේන්නේ උෟ බල්ලෙක් වගේ

    97f4d20c05.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වටේ බොඳ වෙන්න වෙනස් කල්ලද කොහෙද ඇත්ත හොල්මන් ඔයිට වඩා පැහැදිලිව වදිනව :dull: :dull:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ෆොටෝ එකෙ හොල්මන තවම දැක්කෙ නැහැ බන් :P
    පව් බන් මට පේන්න එන හොල්මන්, උන් හිතනවා ඇති මම පොට්ටයි කියලා :(
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මේ පින්තුරේ පිටිපස්සේ හැංගිච්ච ලොකු කතාවක් තියෙනවා ... මූ ඒක දාල නැතුව එක පාර ෆොටෝ එක දාල ඉතින් බලන උන් කොහොමද කියහන්කෝ හොල්මනක් හොයන්නේ ..

    චතුර කියන්නේ රාගම ස්ටේෂම ගාව පෙට්ටි කඩයක් කරපු සෝමේ මාමගේ පුතා , එයාගේ යාළුවා තමයි මිහිර .. මුන් දෙන්න හොඳ යාළුවො වගේ ඉඳල තියෙන්නේ , දවසක් මුන් දෙන්න සෝමේ මාමගේ පෙට්ටි කඩේට ගිහින් ඒකේ වැඩ කරලා හවස ගෙදර එන්න රේල් පාර මාරු වෙනකොට .............................!.!.!.!.! ඉතුරු ටික දැනගන්න ඕනේ නං පින්තුරේ පිටිපස්ස බලහන්
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මහා දවල්ට මොන හොල්මන්ද සින්හළු.


    :lol::lol::lol:



    හොල්මනක් පේන්න / හොල්මනකට කරදර කරන්න පුළුවන් දුර්වල මනසක් තියෙන අයට විතරලු :) ( ඇත්ත නැත්ත නොදනී :(
    )


    :yes::yes:
     

    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Hari. Meika edit karapu ekak. Kollo dennata pitipasse tiyenne tanakola pandurak.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    දෙවියන් බුදුන් වැදලා හරියට ධර්මය අනුව ජිවත්වෙනවමි කාටවත් මොනවත් කරන්න බැහැ.අපිට නොපෙනන ධර්මයක් දන්නෙ නැති තන්හාවෙන් ඉන්න අතරමං වෙචිච හොල්මන් සෙටි ඉන්නවා උඩහට යන්න බැරැව.ගෙදර හැමතැනටම පිරිත් ඇහෙන්න දාන්න ඔිනා.හිත මනස දුර්වල නැතතමි ප්‍රබල නමි ඔිවාට බයවෙන්නෙ නැහැ.පෙන්නෙ නැහැ.:yes:
    ගොඩක් අය ජනප්‍රය වෙන්න බොරැවට ඔිවා හදලා දානවා.සමහර එවා පිලිගන්න බැහැ.සමහර එවා ඇත්තක් තියනවා.සමහර ලග්නවලට පෙනවා කියනවාලු.සමහර කැමරාවලට තමා ඔිවා පෙන්නෙ.ලංකාවෙි සමහර ගෙවල් බොරැවට හොල්මන් ඉන්නවා කියලා කියනවා.එකකා ගෙන්නලා ජනප්‍රය වෙනවා.:baffled:
    ඔිවා ඇත්ත නැත්ත කෙසේ විටත් යක්කුන්ට බයේ සොහෙන ගෙවල් හදන්න බැනෙ.බයවෙන්න ගනන් එපා.ඔනවට වඩා හිතන්න එපා.මැරිචච හොල්මන් වගේම ජිවත්වන සමහර මිනිස් හොල්මන් ඔය වගේ බොරැ කරනවා.හදලා දානවා ඇත්ත වගෙ පෙන්නන්න.:yes:
    අධික බැදිමි,තන්හාවෙන් මැරිචිච නරක අය තමා දුර්වල මනස තියන ඇගට වහන්නෙ.එ අය හොද තැනකට ඉපදෙන්න යන්නෙ නැහැ.සමහර ආගමි වලට,අධික තන්හාව,දුර්වල හිතක් ඇති නරක කෙනාට පෙනවා වගෙම ඇගට වහලා කරදරත් කරනවා.හොද නරක ම කියලා නැහැ.ඉතින් මොනවහරි කරලා උඩහට යවන්න ඔිනා.ලංකාවෙිත් ජිවත්වන සමහර හොල්මන් ජාතියකුත් ඉන්නවා විකාර හොල්මන් වැඩ කරන.අරවට මෙිවට බලයට මුදලට සැපට තන්හාවෙන් දගලන,වැරදි,පිස්සු වැඩ කරන අය මලපෙරෙත යක්කු හොල්මන් වගෙ තමා පෙන්නෙ.:D
     
    Last edited:

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    කොල්ලෝ දෙන්නගෙන් කොයි එකාද බන් හොල්මන...:oo::nerd: