ගහක මල් පිපිලා......
පිපෙන්නේ ඇයිද නොදන්නෙමී.....
හිතක මල් පිපිලා......
පිපෙන්නේ ඇයිද නොදන්නෙමී.....
නුඹට හිත බැදුනේ කිමැයි.....
මා තවම නොදන්නෙමී......
නුඹට හිත බැදි කාරනේ....
මම තවම සොයන්නෙමී.......

සරළ සුන්දර අර්ථය ගත්තොත් කොල්ලෙක් කෙල්ලෙක්ට කියන දෙයක් වගේ නේද?

ටිකක් ගැඹුරට හිතල comment එකක් දාන්න




පිපෙන්නේ ඇයිද නොදන්නෙමී.....
හිතක මල් පිපිලා......
පිපෙන්නේ ඇයිද නොදන්නෙමී.....
නුඹට හිත බැදුනේ කිමැයි.....
මා තවම නොදන්නෙමී......
නුඹට හිත බැදි කාරනේ....
මම තවම සොයන්නෙමී.......

සරළ සුන්දර අර්ථය ගත්තොත් කොල්ලෙක් කෙල්ලෙක්ට කියන දෙයක් වගේ නේද?

ටිකක් ගැඹුරට හිතල comment එකක් දාන්න





eth lassana adahasak nisa REP 4+ denna nam hithenawa
Apith asai dana ganna
