Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹ මාර ඩයල් එකක්නේ යකෝ.. ඕකට ත්‍රේඩ් එකකුත් දැම්මද.. බලපං උඹ තමා ඕකෙන් නෝන්ඩි වෙන්නෙ.. ඔය පිංතූර උඹ ගත්තා නම් අවුලක් නෑ.. එතකොට අයිතිය උඹගෙනේ.. වෙන එකෙක් පෝස්ට් කලා නම් උඹට ඌට බනින්න පුළුවන්.. උපුටාගත් නිසා අවසරයකින් තොරව.. නෙට් එකේ තියෙන කවුරු ගත්තදවත් දන්නෙ නැති පිංතූරයක් ගැන උඹ අයිතිවාසිකම් කියන්නෙ කොහොමද බං..? කලින් ඒ පිංතූර ටික උඹ දැම්මා වෙන්න පුළුවන්.. එහෙම ත්‍රේඩ්ස් ඕන තරම් එළකිරියට වැටෙනවා..
     
    .:|SeMi_GOD|:.

    Active member
  • Dec 15, 2010
    774
    130
    43
    .:Somewhere in Olympus:.
    උඹ මාර ඩයල් එකක්නේ යකෝ.. ඕකට ත්‍රේඩ් එකකුත් දැම්මද.. බලපං උඹ තමා ඕකෙන් නෝන්ඩි වෙන්නෙ.. ඔය පිංතූර උඹ ගත්තා නම් අවුලක් නෑ.. එතකොට අයිතිය උඹගෙනේ.. වෙන එකෙක් පෝස්ට් කලා නම් උඹට ඌට බනින්න පුළුවන්.. උපුටාගත් නිසා අවසරයකින් තොරව.. නෙට් එකේ තියෙන කවුරු ගත්තදවත් දන්නෙ නැති පිංතූරයක් ගැන උඹ අයිතිවාසිකම් කියන්නෙ කොහොමද බං..? කලින් ඒ පිංතූර ටික උඹ දැම්මා වෙන්න පුළුවන්.. එහෙම ත්‍රේඩ්ස් ඕන තරම් එළකිරියට වැටෙනවා..
    yako serch karla gatat ekma pics tika watena pulwnd me widyta hodta balpya thred2
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම හිතුව මූ මාසයක් විතර type කරපු සම්භාව්‍ය thread එකක් කියල :shocked: :lol::lol::lol:
    ;) සිරාවටම මාත් හිතුවෙ එපා වෙනකං ටයිප් කරලා සෑහෙන කටු කාලා දාපු ත්‍රෙඩ් එකක් කියලා.. :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly

    එහෙම දාන ඒවත් කැත නැතුව තමන් ගෙ වගේ දාල blog වල යනව ඕයි.. කාට කියන්නද ඉතිං :(
     
    මටත් දෙතුන් දෙනෙක් කිව්වා අර ලියන ඒවා බ්ලොග් වල දැක්කා කියලා... මොනවා කරන්නද බං ඉතිං.. සයිබර් යුගයේ හැටි වෙන්ඩ ඇති... :sorry:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    මටත් දෙතුන් දෙනෙක් කිව්වා අර ලියන ඒවා බ්ලොග් වල දැක්කා කියලා... මොනවා කරන්නද බං ඉතිං.. සයිබර් යුගයේ හැටි වෙන්ඩ ඇති... :sorry:

    හෙන ගහනව ඕයි.. :(
    ගත්තු තැන දැම්ම නම් ඉවරනෙ.. බඩ යන්න ඕන ඔවුන්ට හිටගෙන :(
     
    prasad075

    Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    ,

    orignal thred

    pon'z thred

    giv poor ponz to reps for this ponzi wrk

    උඹ මාර ඩයල් එකක්නේ යකෝ.. ඕකට ත්‍රේඩ් එකකුත් දැම්මද.. බලපං උඹ තමා ඕකෙන් නෝන්ඩි වෙන්නෙ.. ඔය පිංතූර උඹ ගත්තා නම් අවුලක් නෑ.. එතකොට අයිතිය උඹගෙනේ.. වෙන එකෙක් පෝස්ට් කලා නම් උඹට ඌට බනින්න පුළුවන්.. උපුටාගත් නිසා අවසරයකින් තොරව.. නෙට් එකේ තියෙන කවුරු ගත්තදවත් දන්නෙ නැති පිංතූරයක් ගැන උඹ අයිතිවාසිකම් කියන්නෙ කොහොමද බං..? කලින් ඒ පිංතූර ටික උඹ දැම්මා වෙන්න පුළුවන්.. එහෙම ත්‍රේඩ්ස් ඕන තරම් එළකිරියට වැටෙනවා..

    ත්‍රේඩ් දෙකම අයින් කරල දාලා.. :lol:

    yako serch karla gatat ekma pics tika watena pulwnd me widyta hodta balpya thred2

    Invalid Thread specified. If you followed a valid link, please notify the administrator

    polociyen panala

    ඉතිං බං ඌ උඩින්ම දාලා තියෙන්නෙ Repost නම් Sorry කියලා..

    සුදු කෙල්ලොන්ගෙ පිංතූර ටිකක් බං.. :lol:

    මම හිතුව මූ මාසයක් විතර type කරපු සම්භාව්‍ය thread එකක් කියල :shocked: :lol::lol::lol:

    ;) සිරාවටම මාත් හිතුවෙ එපා වෙනකං ටයිප් කරලා සෑහෙන කටු කාලා දාපු ත්‍රෙඩ් එකක් කියලා.. :sorry:

    mokakda me case eka machanla
     
    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    763
    113
    fert

    cwertg
     
    Status
    Not open for further replies.