මම හිතුව ලංකාවේ සුජාත පුතුන් පිළිබද වැඩි වැඩියෙන් ජනතාව දැනුවත් කරලා ,ඒ නියම ශ්‍රී ලාංකීය සුජාත ,රට වෙනුවෙන් ජීවිත පරිත්යගෙන් වැඩ කරන නියම පුතුන්ට සහයෝගය දක්වන්න ඕනේ කියල.
අපි කව්රුත් දන්නවා වගේ විමල් වීරවංස නිසා තමය් අපිට ජාත්‍යන්තර කුමන්ත්‍රණ වලට එරිහව ජනතා බලවේගයක් හදන්න පුළුවන් උනේ යුද්දේ කලේ,හැම දාමත් නියම ශ්‍රී ලාංකීය පුතෙක් ලෙස රට දය වෙනුවෙන් පෙනී සිටින අපේ විමල් වීරවංස උදාර නායකයට අපගේ සහ පල කරමු යහලුවනේ.කව්රු මොනවා කිව්වත් එතුමා ගේ අබීත වාග් ප්‍රහාර හමුවේ ජාත්‍යන්තරය මැලි උන ,ලංකාවේ ජනතාවගේ දෑස් සත්‍යට විවර උන..