කව්රු හරි දන්නවද android නොවන IMEI based Tracking Software එකක් හරි mobile නම්බර් based software එකක් windows platform පාවිච්චි කරන්න පුළුවන් ? 
මේකයි සිද්දිය ... GPS tracker එකක් තියෙනවා එකට CMND (access point, sms centre device එකට දෙන්න පුළුවන්එ Command වලින්) එකක් දුන්නම SMS එකකින් එනවා gps coordinates එතකොට පුළුවන් වෙන්නේ මොබයිල් එකකින් access කරන්න විතරයි locations. මට දැන් ගන්න ඕන ඔය දේම windows වලින් කරන්න පුළුවන් software එකක් තියෙනවද කියන එක තමා