ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,272
    1
    1,022
    113
    Borella
    Really?Fake May be.
    D943B7C5-BDE6-4ABB-8495-7277B2A5FBB2.jpeg
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,414
    19,594
    113
    Colombo
    ලංකාවට රුපියල් වල ප්‍රශ්නයක් නැහැනේ ඇත්තටම කිවුවොතින් රුපියල් වැඩි වුනු එකනේ කේස් එක වෙලා තියෙන්නෙ
    එහෙම එකේ FD Freeze කරන්න හේතුවක් මට නං පේන්නෙ නැහැ
    නමුත් මේ වගේ පෝස්ට් නිසා කවුරුත් ගන්න ගිහින් ෆ්‍රීස් වෙන්න පුලුවන්

    මරු සංගං තියෙන්නෙ
    සමස්ත ලංකා ණය හා ලීසිං ගැනුම් කරනවුන්ගේ සංගමය (නමේ හැටියටම මුන් ගෙවන සංගමයක් නෙවෙයිනේ)
    ලීසිං,රක්ෂණ,බැංකු ණය හා මූල්‍ය ආයතන වලින් අසාදාරනයට ලක්වූවන්ගේ සංසදය

    ගෙවාගන්න බැරි නය අරං පස්සෙ නය දීපු එකාට බනිනවා මාෆියාව කියලා 😂
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,999
    113
    Kandy
    ලීස් එක ගෙවන්න විදියක් හොයාගත්ත නම් වටිනව රට ගිණි තියන්න හදන්නෙ නැතුව.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    ගත්ත ලීසිං, ණය ගෙවාගන්න බැරි හිගන්නු ටික සංසදේකුත් දාගෙන ලොකු ටෝකුත් දෙනවා
    මුන්ට ගල් ගහන්න ඕන
     
    • Like
    Reactions: akildila

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මුන්ට පැත්ත දාලා ලීසින් දීලද බලෙන් කවුරු හරි ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,414
    19,594
    113
    Colombo
    Gewaganda bari unahama adanda thanak thama hadala thiyenne. gewagand bari anith un ekka ekata adanda
    ඒකෙ ඉන්න උන් හිතං ඉන්නෙ මේ සොච්චං ලෝන් ඉන්ස්ටෝල්මන්ට් ටික ගෙවන එක නතර කරොත් බැංකුව වැටෙනවා කියලා සහ උන්ගෙන් හූරං කාල තමයි බැංකු ලාබ ගන්නෙ කියලා