Realtime Singlish v2!!!!!!

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
මෙයත් ඇවිල්ල ගොඩ කාලෙකට පස්සෙ!
උඹලට කොහොමද කියල බලල යන්න ආව ඉතින් :rofl: මේක මැක්සා බන් මට නිකන් මැජික් වගේ පරණ එකෙන් මේකට මාරු උනාම:lol:
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
උඹලට කොහොමද කියල බලල යන්න ආව ඉතින් :rofl: මේක මැක්සා බන් මට නිකන් මැජික් වගේ පරණ එකෙන් මේකට මාරු උනාම:lol:

හක හක පරණ එකට වඩා ඕකෙ අකුරු හොයාගන්න ක්‍රමය වෙනස් අනික delphi වලින් නේ හැදුවෙ කෝමත් vb වලට වඩා fast
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
දැන් මේ තවත් එකක්ද? ඉස්සෙල්ල එක බාගෙන තාම මාස දෙක තුනක්වත් ගියෙ නෑනෙ.
 
madurax86

Member
Jun 29, 2006
4,385
88
0
දැන් මේ තවත් එකක්ද? ඉස්සෙල්ල එක බාගෙන තාම මාස දෙක තුනක්වත් ගියෙ නෑනෙ.

ඔව් මේක අලුත්!! complete rewrite එකක්
අරගෙන බලන්න පරණ එක වගේ නමේ :D ෆට්ට ඉස්පීඩ්
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔව් මේක අලුත්!! complete rewrite එකක්
අරගෙන බලන්න පරණ එක වගේ නමේ :D ෆට්ට ඉස්පීඩ්

තැන්කු. එහෙනම් බාගෙන බලන්නම්. මටනම් කලින් එකත් නියමයි.:)
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අඩෝ!!! :growl:
    :P ඉන්නො...හදනෝ මං දැන් කාලා ආවේ :lol: ctrl or alt + alphabet char release කරන්න හදන්නම් ඇති දෙයක් නෑ කම්මැකි නිසා වැඩේ පස්සට ගියා :baffled:

    ඇති යාන්තං කම්මැලියා
    ඒත් :යෙස්:
    දැක්කද අවුල ඒක හැදුවද ?:P
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අනේ මංද මූ නං:rofl:
    මොකද බන්???
    මම ඕක ijts මැශින් එකෙන් වැඩ ක‍රද්දි ඇහුවෙ ලොල් :rofl:
    ගෙද‍රනම් ඉතිං සිංහල කී එක තමා, මගේ කීබෝඩ් එකත් එක්ක රියල් ටයිම් සිංහල සොෆ්ට්වෙයාර් එක ෆිස්සු කෙලින්නෙ :(
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    මොකද බන්???
    මම ඕක ijts මැශින් එකෙන් වැඩ ක‍රද්දි ඇහුවෙ ලොල් :rofl:
    ගෙද‍රනම් ඉතිං සිංහල කී එක තමා, මගේ කීබෝඩ් එකත් එක්ක රියල් ටයිම් සිංහල සොෆ්ට්වෙයාර් එක ෆිස්සු කෙලින්නෙ :(

    මොකක් ද අවුල??
    standard qwerty keyboard එකක් නෙමෙයි ද?