මොකද බන්???
මම ඕක ijts මැශින් එකෙන් වැඩ කරද්දි ඇහුවෙ ලොල්
ගෙදරනම් ඉතිං සිංහල කී එක තමා, මගේ කීබෝඩ් එකත් එක්ක රියල් ටයිම් සිංහල සොෆ්ට්වෙයාර් එක ෆිස්සු කෙලින්නෙ![]()
හදපු එකාගෙ වැරැද්ද තමා බං
මාත් මේ යූස් කරන්නෙ වෙන එකක් නැති කමට


මොකක් ද අවුල??
standard qwerty keyboard එකක් නෙමෙයි ද?
උගේ තියෙන්නෙ ABCD පිළිවෙලට තියෙන කීබෝඩ් එකක්ලු

නෑ මචං ලැප් එකේ කීබෝඩ් එක මේකට හරියන්නෙ නෑලු
මොනව උනත් මේකෙ අවුල් එහෙම්මමයි බං
:යෙස්: ඒක හදල නෑ
කට් ඇන්ඩ් පේස්ට් එක තාමත් මගෙ වැඩ කරන්නෙ නෑ :නො:

:ෆ්ඔව්න්:
අපෝ බං මේකෙ සිසි ස්මයිල් එකක් වැඩ නෑ නෙ
පරණ වර්ශන් එක දෙනවද ?

^o) 
scroll lock gahuwath mukuth wenne na. E akuraknam watila thiyenawa palleha. eka ebuwama ena window eke mukuth karanna ba.
therena kawuru hari kiyala dennako. mata computer eka on karanakota English walin thiyenna one. ane kiyala dennako.