Reason for High Dialog Data Usage !!!

lilman

Well-known member
  • May 10, 2009
    41,412
    55,438
    113
    Colombo
    https://www.dialog.lk/home-broadband-help-data-usage


    Capture.PNG
     
    Last edited:

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    ඇයි එහෙම blocks පාවිච්චි කරන්නෙ?

    p.s
    If your session ends prematurely before completing 300MB block, the system will wait until it receives data to complete 300MB block to display. As explained in Q1 above, no usage record will appear in usage record history until the current block reaches 300MB.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    බ්ලොක් සයිස්1 පොඩි කරන්න පුලුවන් නේද..අපි ඒ ගාන යූස් නොකලත් සිස්ටම්1 පෙන්නන්නේ ඒ ගාණ​
    Block එක අඩු කරන්න පුලුවන්ද?,
    ඇප් එකෙන් data ඉවරයි කියල පෙන්නන කොට,
    #678# එකෙන් ගියාම 1gb තියෙනව කියල පෙන්නනව. එතකොට මගේ 1gb block වෙනව නේද?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    Block එක අඩු කරන්න පුලුවන්ද?,
    ඇප් එකෙන් data ඉවරයි කියල පෙන්නන කොට,
    #678# එකෙන් ගියාම 1gb තියෙනව කියල පෙන්නනව. එතකොට මගේ 1gb block වෙනව නේද?
    apata ba isp ta puluwan block size1 decide kranna
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,103
    113
    Deniyaya
    දැන් ඔය යූටියුබ් සෝශල් මීඩියා පැකේජ් වල එහෙම බ්ලොක් සයිස්1 වැඩි.. ඒකත් එක හේතුවක් සෙනිකව ඩේට ඉවර වෙනවා වගේ දැනෙන්න අපට....
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,428
    19,614
    113
    Colombo
    ඉතින් බන් රවුටරේ ෆුල් ටයිම් ඔන් කරලා තියනවා නම් ඔය ප්‍රශ්නෙ සෑහෙන්න දුරට අඩු වෙනවා නේද
    මගේ නම් ඩයලොග් රවුටරේ පැය 24ම on එකේ, ලයිට් ගියොත් විතරයි ඕෆ් වෙන්නෙ
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,630
    3,181
    113
    completed 300 blocks withari usage watenne, anika less than 300 nam ithuru tika waspa wenawa. oka home broadband wala nam wenne ne mama hitanne. phone wala api data on off karaddi wenne mama hitanne
    Mobitel Hutch nam phone eke ehma awlak na BN. Data on /off karnawa nithrma wage...