


මේ චිත්‍රපටිය ගෑන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ..
ඒ තරමටම හොදයි..
අනික මේ චිත්‍රපටියේ තියෙන විශේෂත්වය තමයි..
කෑමරා කරුවෙක් සජීවී ලෙස රුගත කරන අයුරුයි.. මේ
චිත්‍රපටියෙන් වෑඩි හරියක්ම දකින්න ලෑබෙන්නේ.. අනික එක දිගට මේ චිත්‍රපටිය බෑලිමට යම් විටක සිත නොදෙයි, හේතුව කෑමරා කරනය නිසා..









