Recliner chair help

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,153
    4,020
    113
    ලැප්ටොප් එකේ වැඩ කරන්න නං සුදුපුතේ ඕක ගන්න එපා. කාලයක් යද්දි කොන්දට බෙහෙත් ගන්න වෙනවා දන්නෙම නැතුව. කොන්ද කෙලින් තියන් වාඩිවෙන්න පුළුවන් පුටුවක් ගනින් අනිවාර්යයෙන්. සැප නං බලන්න එපා ඒකට.