ඉර එලියෙන් ආරක්ෂා වෙන්න හොද Sun Cream එකක් රෙකමන්ඩ් කරන්න. ගන්න තැනකුත් එක්ක රෙකමන්ඩ් කරන්න පුලුවන්නම් තව හොදයි.