Record කරලා පින්තූරත් ගහමුද?

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Record කරලා පින්තූරත් ගහමුද?

    කොහොමද ගේම් එකක් ගහනකොට Record කරන්නේ

    මේකට කියන්නේ Fraps කියලා....කරන්න තියෙන්නේ මෙන්න මේක තමා....

    මුලින්ම Software එක Install කරලා Run කර ගන්න...එතකොට ඔයාලට එයි මෙන්න මේ වගේ Interface එකක්...

    19d18f1371.gif


    ඕකේ ඔයාට කැමති විදියට සෙටින් හදා ගන්න....

    ඊට පස්සේ යන්න Movies කියන Tab එකට..

    f1036258d1.gif


    මෙතන කරන්න තියෙන්නේ ඔයා ගේම් එකක් ගහනකොට Record කරන Video එක කොහෙටද Save කරන්න ඕනේ කියලා...ඒකත් හදලා...තව කරන්න තියෙන්නේ මම ඔතන රවුම් කලා තියෙන තැනට ඔයාලා කැමති Button එකක් දෙන්න..එතන කියලා තියෙන්නේ ඔයා ගේම් එකක් ගහනකොට Record කරන්න Press කරන Button එක....මම නම් දීලා තියෙන්නේ F9 තමා...

    දැන් යන්න ScreenShot කියන Tab එකට..

    cafcf6b435.gif


    ඉස්සෙල්ලා මම කියුව ටිකම තමා මෙතනත් කරන්න තියෙන්නේ ඉතින්....

    මේ ඔක්කොම සෙටින්ස් ටික හදලා Minimize කරලා ගෙම් එකක් ගහලා රෙකෝඩ් කරලා ෆොටො එකක් ගහලා බලන්නකෝ කොහොමද කියලා...

    ඔන්න එහෙනම් මෙන්න මෙතනින් Download කර ගන්නකෝ...



    60cb6a9e10.gif