Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචංලා ලොකු උදව්වක් ඕනෙ..
    අද දවල් 1ට රූපාවාහිනියෙ යනවා නෙලුම්පොකුණ රගහලේ පටිගත් කරපු කොන්සර්ට් එකක්...
    කාට හරි පුලුවන්ද ඒක රෙකෝඩ් කරලා යූ ටියුබ් හරි වෙන විදිහකින් හරි අප්ලෝඩ් කරලා දෙන්න...

    බම්ප් එකක් වත් දාලා යන්න :sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්..සදුන් කියල එලකොල්ලෙක් ඉන්නවා එලකිරි.. පොරට පොඩ්ඩක් කියපන්. මගේත් ඔය වගේ සීන් දෙකක් තිබිල පොර මට කරල දුන්න.. එල කොල්ලෙක්..කියල බලපන්... අනිවා කරල දෙයි..
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචන්..සදුන් කියල එලකොල්ලෙක් ඉන්නවා එලකිරි.. පොරට පොඩ්ඩක් කියපන්. මගේත් ඔය වගේ සීන් දෙකක් තිබිල පොර මට කරල දුන්න.. එල කොල්ලෙක්..කියල බලපන්... අනිවා කරල දෙයි..
    :rolleyes: බලමු ඌව හොයා ගන්න :yes:
    තෑන්කූ :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    11.gif
    පී එම් එකක් දැම්මා.. මං යනවා කඩවත පැත්තෙ ටී වී කාඩ් එකක් හොයා ගන්න පුලුවං වෙයිද බලන්න :sorry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ubata wede hadissida? Mata meka capture karanna wenne ada ra ta. Heta ude weddi YouTube dala dennam.

    උඹනන් පට්ට කොල්ලෙක් බන්...:yes::yes:
    මේකටයි..කලින් මට කරල දීපු වැඩ දෙකටමයි මගෙන් +9