online රේඩියෝ channel එකක පැය 2 වගේ programme එකක් cloud record වෙන්න දාල පස්සෙ අහන්න ඕන. හැබැයි මේක වෙන්න ඕන totally cloud service එකක.මම ලොග් වෙලා record වෙන්න දාල, ඉවර වෙන වෙලාවට recording off ක්රනව. පස්සෙ audio එක online අහනව හෝ download කරල අහනව.
මේ වැඩේ කරගන්න පුලුවන් service දෙන site එකක් නැද්ද?
මේ වැඩේ කරගන්න පුලුවන් service දෙන site එකක් නැද්ද?