Recording එකක් කරගන්න කොළඹ අවටින් Studio එකක්

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    home-recording-studio_1200x630px-0-1024x538.jpg


    Recording එකක් කරගන්න කොළඹ අවටින් Studio එකක් හොයනවා මේ දවස් වල.
    ඔයාලා දන්න තැන් මොනව ද තියෙන්නේ?
    මිල ගණන් විස්තර දන්නව නම් පහලින් දාන් යන්න බෝයිස් :love:
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    0778990678 - ගයාන්

    කතා කරලා බලල කරගන්න... හොඳ music ඉගෙන ගත්ත කෙනෙක්

    අර පෙන්ගුයින් එක නැද්ද දැන්
    පෙන්ගුයින් එක වහලා අවුරුදු ගානක් බං
    ------ Post added on May 18, 2022 at 11:44 PM
     
    • Like
    Reactions: hasithayad