Phoneඑකේ තියන ඒවා recover කරන්න බැරි වෙන්න කරන්න පුලුවන් දේවල් මොනවද? අපේ නංගි කෙනෙක්ගේ J7 phone එක. අවුල් දේවල් තියන නිසා නෙමෙයි. කෙල්ලො කොහේ ගියත් දිගට හරහට photo ගහනවා. බැරි වෙලාවත් මේ phone එක ඊළගට ගන්න කෙනා ඒවා කරලා වැරදි විදියට edit කරන්න පුළුවන්. නංගිගෙම යාළුවෙක්ට විකුණන්නෙ., ඒත් එයාගෙනුත් පස්සේ මේ phone එක වැරදි කෙනෙක්ගේ අතට යයි කියන බය තියනවා. දන්න අය උදව්වක් කරන්න.

