පොඩි උදවුවක් ඕනා, මගේ යාලුවෙක් HP P6618IT ඩෙස්ක්ටොප් මැශින් එකක් අරගෙන පස්සෙ Recovery CD set එක හදලා ඒත් දැන් ඒ Recovery CD set එක නැතිවෙලා තාම මැශින් එක අරගෙන සතියක් විතරලු,,,දැන් එයාට ආයෙත් Recovery CD set එකක් හදා ගන්න ඕනා ඒත් Recovery Manager ගිහින් ආයෙත් Recovery CD හදන්න දුන්නට මැසේජ් එකක් එනවා කම්පියුටරේට Recovery CD set හදලා තියෙන්නේ ආයෙත් හදන්න බෑ කියලා.... අලුත් Recovery CD set එකක් හදාගන්න මොනවද කරන්න ඕනා,කම්පියුටරේ ආයෙත් අලුතෙන් අරගෙන ස්ටාර්ට් කරන විදිහට ආයෙත් යන්න විදිහක් තියනවද..ලොකු උදවුවක් විස්තර දන්න කෙනෙක් කියන්න...
Last edited: